< 7 >

2.1K 398 177
                                    

Tae : හහ්.. බාල බඩු වොන් 100ක් වත් වටින්නැති කුණු ජරාව..

• ටේහ්‍යුන්ග් එහෙම කියල හිනා වෙලා එතනින් යන්න ගියේ බිම වාඩි වෙලා කැඩුනු කොන්ඩ කටු කෑලි අත් දෙකට අරගෙන ඇස් වල කදුලු පුරවගෙන ඉන්න සූජින්ව පොඩ්ඩක්වත් ගනන් නොගෙන..





Sujin pov

ඇයි ටේහ්‍යුන්ග් ඔයා මට මෙහෙම කරන්නේ?? මං අහිංසක වැඩි නිසාද.. නැත්තම් ඔයාට මගෙත් එක්ක ලොකු තරහක්වත් තියෙනවද..

මේක ඔප්පා කොච්චර සතුටින්ද මට දුන්නේ. ඒකට මං ගොඩක් ආසයි.. ඒත් දැන් ඒක කැඩිලනේ.. ඇයි ටේහ්‍යුන්ග් ඔයා මට මෙහෙම කරදර කරන්නේ...😖







• කෙල්ල ටික වෙලාවක් දුකින් කැඩුනු කොන්ඩ කටුව දිහා බලාගෙන ඉදලා අන්තිමට වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ ඒ කොන්ඩ කටු කෑලි ටිකත් අතේ ගුලි කරගෙන.







_______________________________





6 days later

Sujin pov

සතියක් විතර ගත වෙලා ගියා. එදායින් පස්සෙ නම් ටේහ්‍යුන්ග් මට කිසිම විදිහකින් කරදර කරන්න ආවෙ නෑ. ඒත් එයා මාව දකින හැම වෙලේම තරහින් රතු වෙලා රවනවා.. මුල දවස් වල මාවත් ගැස්සිලා වගේ ගියාට දැන් මට ඒක එච්චරටම ගානක් නෑ..

අද නිවාඩු දවසක්.. ඒත් අපේ ගෙදර අයට නම් කිසි නිවාඩුවක් නෑ.. අද තමා ඔම්මයි හොබී ඔප්පායි ඇමරිකා යන දවස..





Hobi : සූජිනා.. ඔයත් ලෑස්ති වෙන්න සොක් ජින් ලගේ දිහායින් ඔයාව drop කරන් යන්නම්

🌼 : අනේ මගේ කෙල්ල.. පරිස්සමින් ඉන්න දුවේ..

Sujin : ඔම්මා බය වෙන්න එපා ඔම්මා.. අනික මං යන්නෙත් ඔම්මගෙ යාලුවෙක්ගෙ ගෙදරකටනේ.. සොක්ජින් ඔප්පා පොඩ්ඩක්වත් නපුරු නෑනේ..

🌼 : ජින් පුතා නම් ප්‍රශ්නයක් නෑ සූජින්.. ඒත් එයාගෙ මල්ලි..

Sujin : මෝව්?? ආන්ටිට තව ලමයෙක් ඉන්නවද??

Hobi : ඔව් සූජිනා.. එයත් ඔයාගෙම වයසේ.. ඒ කොල්ලව නම් මට ඇල්ලුවෙම නෑ.. ඔයත් ටිකක් පරිස්සමින් ඉන්න.. ඌ ගාවට ලං වෙන්න එපා වැඩිය!!

Dark Romance |18+|| KTH✅Where stories live. Discover now