< 13 >

1.6K 361 146
                                    

One week later

S

ujin : ඔම්මා.... ඔප්පා...........


• සූජින් කෑගහගෙන දිව්වේ එයාගෙ ඔම්මයි ඔප්පායි සූජින්ව එක්කගෙන යන්න ටේගෙ ගෙදරට ඇවිත් හිටපු නිසා




🌼 : අනේ... කොහොම ස්තූති කරන්නද මන්දා මගේ දුවව මේ ටිකේ බලාගත්තට...කුමාවෝ..

🍁 : අයියෝ යාලුවෙක්ටනේ උදව් කරේ.. අනික ජින් එක්කයි ටේ එක්කයි මේ ටිකේම දුව සතුටින් හිටියා..

Jin : කෙල්ල කෑම කනවා මදි හොබියෝ... මීට වඩා හොයල බලල හොදට කවන්න ඕන..

Hobi : මෙයා කන කෑම එක ගැන මං මුකුත් නොකියා ඉන්නම්කො.. ඒක නෙමේ කොහෙද ටේ????


🌼 : ඒක තමා.. එදා දවසෙවත් ටේහ්‍යුන්ග් පුතාව දැක්කෙ නෑනෙ අපි

Sujin : ඔම්මා අපි යමු නේද?

🍁 : ටේටේට මොනවා වෙලාද දන්නෑ... අද උදේ ඉදල රූම් එකෙන් එලියටවත් එන්න් නෑ මේ ලමයා...

Sujin : ඔව් ඔව් එයාට කරදර කරන්න ඕන නෑනේ.. ඔම්මා අපි යමු එහෙනම්.

🌼 : හ්ම්.. එහෙනම් අපි ගිහින් එන්නම්..

🍁 : හ්ම්ම්... පරිස්සමින්.. ආයෙ දවසක තුන් දෙනාම ඇවිත් යන්න එන්නකො එහෙනම්..

Jin : පරිස්සමින් පලයං බං...

Hobi : එහෙනම් කොල්ලෝ අපි ගියා....







• හොබී එයාගෙ ඔම්මවයි නංගිවයි කාර් එකට දාගෙන ගියේ ජින් වගේම එයාගෙ ඔම්මත් පාරෙ ඉදල බලාගෙන ඉද්දි. ඔය ඔක්කොම අතරේ තව කෙනෙක් මේ දිහා බලාගෙන හිටියේ එයාගෙ රූම් එකේ ජනේලෙන්..







Tae pov

What's the fvcking wrong with me???ආශ්.. මොකටද මං මේ උදේ ඉඳන් රූම් එක අස්සෙම ඉන්නෙ?? ඒත් මට එයා යනවා බලන් ඉන්න හිතුනෙ නෑ.. අනික මට එයාගෙ ඔම්මට මූන දෙන්නත් බෑ වගේ...

එක අතකට ජිමිනා කිව්ව දේ හරි.. මම අහිංසක කෙල්ලෙක්ට මෙච්චර වද දෙන එක වැරදියි.. හ්ම්ම්.. මම සූජින්ට ඕනවටත් වඩා කරදර කරා..

Dark Romance |18+|| KTH✅Where stories live. Discover now