Sujin : ඒක තමයි......
මම pregnantTae : වට්???? යාහ්හ් සූජිනා..!!! ඔයා ඔය ඇත්තමද කියන්නෙ?
Sujin : හ්ම්.. ඒත් ඔයා එකග වෙන්න ඕන දේ මම තාම කිව්වේ නෑ ටේ.. ඔයා එකග වෙන්න ඕනේ abortion එකට
Tae : ඒ... ඒ බබා මගෙද??
Sujin : නැත්තම් තමුසෙ හිතුවද මම කොල්ලො 10 ක් 12 ක් එක්ක නිදාගත්තා කියලා
Tae : ඒත්... සූජිනා... ඔයාට ඕනෙද එයාව නැති කරන්න?? I mean... එයා මගේ ලමයා...
Sujin : ඒකෙන් මට වැඩක් නෑ... මම දුක් වින්දා මදිවට මුකුත්ම නොදන්න මේ බබාටත් දුක් විදින්න දෙන්න බෑ... ඒක නිසා ඔයා ඒකට මාත් එක්ක යන්න එන්න ඕන
Tae : හ්ම්
• ටේ අහක බලාගෙන හ්ම් කියලා කිව්වම සූජින් කලේ එයාගෙ බෑග් එකත් අරගෙන ටේගෙ ගෙදරින් ගියපු එක. ටේ කලේ එදා දවස වගේම ඇස් වල කඳුළු පුරවගෙන කෙල්ල යන දිහා බලාගෙන හිටපු එක විතරයි.
Tae pov
ආශ්... ටේ ඔයා මොකක්ද මේ කරලා තියෙන්නෙ??? මම නිදා සූජින්ගෙ ජීවිතේ අවුල් ජාලාවක් වෙලා.. ආශ්... ඔක්කොටම වග කියන්න ඕන මම... ඒත් එයා ඇයි බබාව නැති කරන්නේ...!!??
ඔයා ඒ තරමටම මට වෛර කරනවද සූජිනා??
Next day
At University
Jimin : ටේව දැක්කද සූජින්??
Sujin : අද එන්න නැතුව ඇති. එයාට කොහොමත් එන්න තරම් හයියක් නැතුව ඇති
Jimin : ඇයි ?? ඊයෙ මොකක්ද උනේ??
Sujin : මම එයාට කිව්වා මම pregnant කියල.. ඒ වගේම මේ බබාව නැති කරනව කියලත්
Jimin : යාහ්!!! කියන්නෙ නෑ කියලා නේද හිටියේ?? ඇයි එකපාරට??
Sujin : මට කියන්න හිතුනා.. ටේ තමා මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන..ඉතින් මම අනිවාර්යයෙන් එයාට ඒක කියන්න ඕනනේ
Jimin : ආශ්... ඌ ඇයි අද ආවෙ නැත්තෙ??
Tae : මම ආවා ජිමිනා...
VOCÊ ESTÁ LENDO
Dark Romance |18+|| KTH✅
Fanficඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️