< 11 >

1.6K 328 116
                                    

Next day morning

• මුලින්ම නැගිට්ටේ සූජින්. එයාගෙ උන සම්පූර්ණයෙන්ම හොද වෙලා. එයා ඇස් ඇරපු ගමන්ම දැක්කේ එයාගෙ ඇදෙන් ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න ටේව. කෙල්ල හෙමීට ඔලුව උස්සලා ටික වෙලාවක් ටේ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ.

ටේගෙ දුඹුරු පාට කොන්ඩෙ කෑලි කෑලි වෙලා මූනට වැටිලා , පියවිලා තියෙන ඒ නපුරු ඇස් ඒ හැම එකක් දිහාම සූජින් බලාගෙන හිටියෙ ගොඩක් උවමනාවෙන්.

විනාඩි පහක් විතර එකදිගට ටේ දිහා බලාගෙන හිටපු කෙල්ල එකපාරටම ගැස්සිලා එහා පැත්ත හැරුණේ ටේ ඈනුමකුත් ඇරලා නැගිටිද්දි. ටේ දැනගෙන හිටියෙ නෑ සූජින් හිටියෙ නැගිටලා කියලා. කොල්ලා ආයෙමත් කෙල්ලගෙ නලලට අතක් තියලා බැලුවම තේරුනා ඇගේ රස්නෙ නැති වෙලා කියලා.

ඒත් එක්කම ටේ ගෙ ඔම්මා සුප් එකකුත් අරගෙන රූම් එකට ආපු එකෙන් උනේ කෙල්ල දිහා බලාගෙන හිටපු ටේ ගැස්සිලා ගිහින් වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු එක.




🍂 : ටේටේ ඔයා මෙතනද හිටියේ මුලු රෑම?

Tae : ආහ් ඔව් ඔම්මා.. මටත් මෙතනම නින්ද ගිහින්නේ..

🍂 : හ්ම්ම්.. අපෙ ටේ දැන් ගොඩක් ලොකු වෙලා. ලෙඩෙක්ව බලාගත්ත පළවෙනි වතාව නේ මේ..

Tae : ආහ්.. ඔම්මා එහෙම එකක් නෑ

🍂 : නෑ නෙමේ ටේ..  ඔයා සාමාන්‍යයෙන් ඔහොම වැඩ නොකරන නිසා මම කිව්වේ.. අනික ඉතින් සූජින් කියන්නේ නරක ලමයෙකුත් නෙමේනේ..

Tae : ඔම්මා දැන් ඔය මොකක්ද කියන්න යන්නෙ??

🍂 : නෑ මං කියන්නේ මගේ යාලුවයි මමයි නෑදෑයො වෙන්නත් ආසාවෙන් හිටපු එකේ ඔයාට පුලුවන්නේ සූජින්ව-

Tae : ඇති ඔම්මා.. ඔය විකාර කියවිල්ල නවත්තන්න දැන්වත්. මං කිව්වනෙ මට තාම එහෙම රිලේශන්ශිප් ඕන නෑ කියලා


🍂 : ඇයි යුනි එකේ ඉන්න කෙල්ලො ඔක්කොම එක්ක නටන්න ඕන නිසාද ??

Tae : ඔ.. ඔම්මා!!??

🍂 : මං දන්නෑ කියල හිතන්න එපා ටේ ඔයාගෙ හැංගිහොරා නැටුම්.. ඔයාගෙ හ්‍යුන්ග් ඔක්කොම හොයලා මට කියනවා.. ඒක නිසා ඔයා දැන්වත් ඔය සෙල්ලම නතර කරොත් හොඳයි.

Dark Romance |18+|| KTH✅Donde viven las historias. Descúbrelo ahora