• ටික දවසක් ඔහොම ගත වෙලා ගියා... දෙන්නම ෆයිනල්ස් වලිනුත් හොද ලකුනු අරගත්තේ එයාලගෙ යුනි ගමනත් ඉවර වෙද්දි... ඒ අතරේ ටේ සූජින්ව ගොඩාක් හොදට බලාගත්තා.. සූජින්ට එයාගෙ අප්පාව මතක නැති උනත් අප්පා කෙනෙක්ගෙන් ලැබෙන රැකවරණය වගේ ඒ ටික කාලේ එයාට ටේගෙන් ලැබුනා...ඒක සූජින් හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ.. අනික ටේගෙන්??? සූජින්ගෙ හිතෙත් මේ වෙද්දි ටේ ගැන අමුතු හැගීමක් ඇති වෙලා තිබුනෙ.. ඒත් කෙල්ල ඒක ටේට පෙන්නන්න ගියේ නෑ... හැමදාමත් වගේ කෙල්ල කලේ ටේ එක්ක සුපුරුදු පරිදි රණ්ඩු කරමින් හිටපු එක..
සූජින් දැන් ගොඩක්ම හිටියෙ ටේගෙ ගෙදර.. ටේගෙ ඔම්මයි ජින් ඔප්පායි දෙන්නත් සූජින් ගැන ගොඩක් හොයලා බලලා ආදරෙන් සැලකුවා....
අදත් සූජින් හිටියෙ ටේගෙ ගෙදර ඇදෙන් හාන්සි වෙලා..
Tae : වෙඩින් එක නෙස්ට් වීක්.. ඔයාට මුකුත් ඕනෙ නැද්ද??
Sujin : තව මොනවා ඕන වෙන්නද ටේ?? ඔයා ඩ්‍රෙස් මුදු ඔක්කොම අරගෙනනෙ තියෙන්නෙ..
Tae : නෑ මං ඇහුවෙ ඕන මොනවහරි තියෙනවද දන්නැති නිසා.. යාහ් ඒක නෙමේ... කෙල්ලේ... අයි වෝන්ට් යූ..
Sujin : ඉතින් මම මේ ඉන්නෙ
Tae : ආනී එහෙම නෙමේ.. වෙන විදිහකට අයි වෝන්ට් යූ ෆෝ හියර් බේබිගර්ල්
• ටේ කෙලින්ම අතකින් පෙන්නුවෙ එයාගෙ ඇගේ කොටසක් අයි වෝන්ට් යූ කියාගෙන..
Sujin : අනේ මේ ටේ..!! මගෙන් මුකුත් අහගන්න එපා හරිද!!
Tae : ඉතින් ඩොක්ට කිව්වනෙ දැන් කමක් නෑ කියලා.. අනික ඒක බබාටත් හොදයි කිව්වෙ
Sujin : තමුසෙ වගේ අසහනයක් නෑ මට.. ඔතනින් එහාට වෙනවා සෙවලයා..😑
• සූජින් ටේවත් පෙරලගෙන ඇදෙන් නැගිටලා ගියේ ගෙදර යන්න හිතාගෙන උනත් එකපාරටම කෙල්ල නතර උනේ ටේගෙ ඩයරි එකක් දැකලා.. ඒක ගොඩක් පරන එකක්.. කෙල්ලගෙ ඇස් ඒකට ගියේ ඒකෙන් වැටිලා තිබ්බ බාගෙට පේන ෆොටෝ එකක් නිසා..
DU LIEST GERADE
Dark Romance |18+|| KTH✅
Fanfictionඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️