• වොශ් රූම් එකට ගිහින් කටත් හෝදගත්ත කෙල්ල එහෙමම ගියේ එයා වැඩ කරපු කැෆේ එකට. කැෆේ එකට ගිහින් ඒකෙ ඇදුමත් ඇදගෙන වැඩ කරන්න ගත්තා. ඒත් සැරින් සැරේ කෙල්ලගෙ ඔලුව ඇතුලෙ හොල්මන් කලේ ඉස්සෙල්ලා ටේ එක්ක උන දේ..
ඒක තමා එහෙම දෙයක් කෙල්ල කරපු පලවෙනි වතාව. එයාගෙ හදවත තාම ගැහෙනවා වගේ.. ටේගෙ නම මතක් වෙද්දි පවා කෙල්ලගෙ හිත අමුතුම බයකින් පිරිල යනව වගේ කෙල්ලට දැනෙන්නේ.
අන්තිමේදි කොහොම හරි ඕව හිතින් අමතක කරල කැෆේ එකේ වැඩ කරන්න ගත්තෙ ඔය විකාර හිත හිත වැඩ නොකර ඉදල රස්සාවත් නැති වෙයි කියල බයට..
හවස් උනාම වෙනද වගේම හෝසොක් ආවා සූජින්ව එක්කගෙන යන්න. කාර් එකට නැග්ගත් කෙල්ලගෙ කට අද වැහිල තියෙන්නෙ මොකද කියල හෝසොක් drive කරන ගමන් සැරින් සැරේ බැලුවේ.
Hobi : මොකද බබා අද කතා නැත්තේ ම්ම්??
Sujin : ආ නෑ ඔප්පා.. මං මේ වෙන සිහියකින් හිටියෙ ඒකයි..
Hobi : ඔයාට කියන්න තව පොඩි දෙයක් තියෙනව සූජින්.. ඒත් මේක හිත හදාගෙන කියන්නෙ කොහොමද කියලා මං හිත හිත ඉන්නේ..
Sujin : මොකද්ද ඔප්පා??
Hobi : ඔම්මගෙ සර්ජරි එක ගැන..
Sujin : ඇයි ඔප්පා.. ඒක කරන්න බෑලුද..?? ඒත් අපි සම්පූර්ණ ගානම හොයාගත්තනේ...
• සූජින් හෝසොක්ගෙන් එහෙම ඇහුවෙ ඇස් වල කදුලු පුරවගෙන
Hobi : එහෙම දෙයක් නෙමේ කෙල්ලේ.. ලබන සතියේ සර්ජරි එක කරන්න දින දාගත්තා.. ඒත්.. මේ...
Sujin : ඒත් කියන්නේ??.. ඇයි ඔප්පා??
Hobi : මෙහෙමයි... ඇමරිකා යන නිසා ඔම්මව තනියම යවන්න බෑ.. අනික අපි දෙන්නගෙන් එක්කෙනෙක් ඔම්මා එක්ක ඒ වෙලාවට ඉන්නම ඕනෙනේ.. ඉතින් මම බැලුවෙ.. ඔයාට studies එක්ක යන්නත් බෑනේ.. ඉතින් මම ඔම්මා එක්ක යන්න කියලා..
Sujin : ඒක හොදයි ඔප්පා.. ඔයා යන්න
Hobi : ඒත් බබා ඔයාට තනියම ඉන්න බෑනේ කෙල්ලේ..
Sujin : අයියෝ ඕක මොකද්ද අනේ මං කොච්චර තනියෙන් ඉදල තියෙනවද.. මට ඉන්න පුලුවන් තනියම..
YOU ARE READING
Dark Romance |18+|| KTH✅
Fanfictionඒක ආදරක්ද?? නැත්තම් රාගයක් විතරද?? මට එයා ගාවින් දැනෙන්නෙ මොකද්ද?? මොකක් උනත් මං දන්නෙ මෙච්චරයි.. මට එයාව ඕනේ!!! //අතිශය දරුණු විය හැකි බැවින් කැමති අය පමණක් කියවන්න!! ?Don't Copy My Works‼️ ‼️Read on your own Risk‼️⚠️️