𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️💍
" අහසක් වගේ දුක් දරාගන්න..
දවසකටවත්..මට ආදරෙයි කියනවද.. "BY
ShE JooNi 💝°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
" මම යනන දෙන්න.."
කළු පාට හිස් බිත්තිය දිහා බලාගෙන රායා දිගින් දිගටම කිව්වෙ කිසිම හැගීමක් නැති විදිහට.. ඒත් හෝසොක් කලේ තවත් තදින් රායාව වැලදගත්ත එක.. හෝසොක්ගෙ කදුළු වලට රායාගෙ උරහිස තෙත් වෙලා තිබුනත් රායගෙ හිතේ කිසිම් තෙතමනයක් තිබුනේ නෑ..
" ඔයාට ඕනේ මාව දාලා යන්නද.. "
" මට ඕනේ මාව අතැරලා දාන්න.. "
" ඇයි.. "
" මම හිතුවෙ මම ගැන විතරයි හෝසොක්.. එදා.. අද.. කියලා වෙනසක් නෑ.. මම තාම හිතන්නෙ මම ගැන විතරයි.. ඒ නිසා ප්ලීස් මට යන්න දෙන්න.. "
" එහෙනම්.. ඔයා ඔයාව අතෑරලා දාන තැනකට මාවත් විසික් කරලා දාන්න රායා.. "
රායාගෙන් ඈත් වෙලා ඒත් එයා යයි කියන බයෙ රායාගෙ අතින් විතරක් අල්ලගත්ත හෝසොක් කිව්වෙ රතු වෙලා තිබුන ඇස් වලින් රායා දිහා බලලා කිව්වා.. ඒත් එකපාරටම හෝසොක්ගෙ අතගසලා දාපු රායා හෝසොක් දිහා බැලුව..
" ඔයා අලුතින් ජීවිතේ පටන් ගන්න.. මට වඩා හැමදේකින්ම හොද කෙනෙක් එක්ක.. "
රායා තරහින් කෑ ගහනකොට හෝසොක් ඒ දිහා බලන් හිටියෙ අසරණ හැගීමකින්..
" හ්ම්ම්.. මට පුලුවන් ඔයාට වඩා සල්ලි තියෙන ලස්සන මට ආදරේ කරන කෙනෙක් හොයාගන්න.. මට පුලුවන්.. "
හෝසොක් බිම බලාගෙන කියන දිහා රායා බලාගෙන හිටියා..
" හැබැයි මට ඔයා වගේ කෙනෙක් හම්බුනේ නෑ රායා.. මම ආදරේ කලේ එකම කෙනෙක්ට විතරයි.. ලේසිම විදිහට මම ඔයාට වෛර කරන්න ගත්තා.. ඒත් ඇත්තටම මේ අවුරුදු ගානට වෙලා තියෙන්නෙ මම මාව අදුරට හුරු කරපු එක.. මගෙ හීන.. මගෙ බලාපොරොත්තු.. නාරා.. මේ හැමදේම අළු වෙලා ගිය එකට මම ඔයාට වෛර කරා.. ඒත් මට තාමත් ඔයාව ඕනේ.. ඒ නිසා තමුන්ව අතෑරලා දාන තැනකට මාවත් විසික් කරලා දානවා.. "
YOU ARE READING
❣️ 𝐁𝐞𝐥𝐢𝐞𝐯𝐞 𝐌𝐞 ❣️ || ᴊʜs || ✅✅
Fanfictionතැනින්,,තැන ඉරාගෙන..උඹ අරන් ගිය හීන ටිකින්,,ටික මාව මරනවා.. කාලයත් එක්ක හැමදේම දරාගෙන..බැරිම දවසක මම අත අරිනවා.... #HoSeok🖤 කැමීලියා.. මේ ලෝකේ කොච්චර මල් තිබුනත් මම කැමීලියා මලට තදින්ම බැදුන කෙනෙක්.. රෝස පාට කැමිලියා මල හැමදාමත් වගේ මගෙ ආදරේට නිර්ව...