' ප්රසිද්ධ නිරූපිකාවක් වූ සියා වෝකර්ට ඇයගේ සැඟවුනු පෙම්වතාගෙන් කනේ පහරක් ... 'News එක headline එකේම ලියලා තිබ්බ newspaper එක උඩින් කොෆී මග් එක තියන ගමන් ජීමින් අතක් උඩින් කම්මුල තියාගත්තා...
" මාව අතාරින්න .. "
" නෑ මම ඔයාට යන්න දෙන්නේ නෑ ... මට ඇහුම්කන් දෙන්න කෝ .. "
ඒ ටේහ්යුන් ... එයාගේ boyfriend ජන්කුක් එක්ක දාගත්ත වලියක් ...
ටේහ්යුන් ජන්කුක් එක්ක කාමරෙන් එලියට ආවේ ජීමින් ඇවිත් ඉන්න බව නොදැනයි...
" බැහැ ... ඔයාට අනිවාරෙන් කොරියා වල කෙනෙක් ඉන්නවා .. "
" එහෙම කෙනෙක් නෑ ටේ පැටියෝ ... "
" බොරු කියන්න එපා කුකී ... "
ජන්කුක් ටේහ්යුන් තල්ලු කර කරන පාරට කොල්ලගේ කම්මුලක් කිස් කරද්දි ටේහ්යුන්ට ලාවට හිනාවක් ගියත් එයා ජන්කුක්ව තල්ලු කරන් කාමරෙන් එලියටම ආවා..ඒත් ජීමින් අතකට කම්මුලක් බර කරගන මේ දෙන්නගේ මේ සංවාදේ දිහා බලන් ඉන්නවා දැක්කම ටේහ්යුන් ආයෙම ජන්කුක්වත් ඇදගන කාමරේ ඇතුලට දිව්වේ ජීමින්ට හිනා යද්දි...
' මාම් ❤ '
ඒ නමෙන් ආව කෝල් එක ජීමින් හිනාවකින්ම ආන්ස්වර් කලා..." ඔව් මාම් ... මම ඔයාට තව ටිකකින් ගන්නද ... "
ටේහ්යුන් ගේ කාමරේ දිහා ඇහැ දාන ගමන් ජීමින් කෝල් එක කට් කලේ ටේහ්යුන් ගේ කාමරෙන් එලියට ආව ජන්කුක් තමන්ගේ එහෙ මෙහෙ ගිය සූට් එකත් හදමින් ආයාසයෙන් ජීමින් එක්ක හිනා වෙද්දි...." හරි හරි බායි .. දැන් යන්න ... "
ජීමින් එක්ක කතා කරන්න හැදුව ජන්කුක්ට ටේහ්යුන් කාමරේ දොර ලාවට ඇරලා අතක් විතරක් දාලා එහෙම කිව්වේ ඉක්මනට යන්න කියලා අඟවමින් ...°°°°°°
" It was just Sex .. "
පැසෙන්ජර් සීට් එකේ ඉදන් ඉස්සරහා බ්ලොක් වෙලා තියෙන වාහන දිහා බලාගන ටේහ්යුන් එහෙම කියද්දි ජීමින් කට උල් කලා.." last week එකේ ඔයා එයා එක්ක breakup උනා ටේ ... දැන් එයත් එක්ක sex කරනවද ... මේක විහිළුවක් නෙවේ ... "
ජීමින් සැරෙන් එහෙම කියද්දි ටේහ්යුන් ඇස් දෙක තදින් පියා ගත්තා...
![](https://img.wattpad.com/cover/304692676-288-k296371.jpg)
ESTÁS LEYENDO
ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️ ( YOONMIN ) - Completed
Fanfic| Requested Story | ~~~ So .. The Plan is Called .. 𝐓𝐮𝐞𝐬𝐝𝐚𝐲𝐬 𝐚𝐧𝐝 𝐅𝐫𝐢𝐝𝐚𝐲𝐬 ... ! 🗓️ • 𝘽𝙖𝙨𝙚𝙙 𝙤𝙣 𝘼 𝙈𝙤𝙫𝙞𝙚 𝙏𝙤𝙥 : Min Yoongi 𝘽𝙤𝙩𝙩𝙤𝙢 : Park Jimin ( 32 ) Start - 2022.07.08 Finished - 2022.10.16