💞 chapter 6 💞

520 91 28
                                    

" ඒම වෙන්නේ නෑ පැටියෝ... බය වෙන්න එපා... " ටේ එහෙම කියලා කුකීගේ බෙහෙත් දාපු අත ඉඹලා ඇදෙන් ඇල කරලා ඩුවට් එකත් පෙරවලා ජන්කුක්ගේ ඔලුව අතගන්න ගත්තෙ ජන්ග්කුක්ට නින්ද යනකන්...

කුකීට නින්ද යනකන් හිටපු ටේ එතනින් නැගිටලා යන්න හැදුවත් එයාගේ අතට දැනුන තද ස්පර්ෂය හින්දා එයා එතනම නතර වුනා...

" යන්න එපා... " කුකී ටේගේ අතින් තද කරලා අල්ලගෙන කියද්දි

" මං හොස්පිට්ල් ගිහින් ආපු ගමන්නේ පැටියෝ තවම ඉන්නේ... මං වොශ් එකක් දාගෙන එන්නම්... "

" ඒත් හබී හබීගේ කාමරේටනේ යන්නේ... මං ලගට එන්නේ නෑනේ... " කුකී තොලුත් පෙරලන් කියද්දි ටේට ඒ හුරතලේට ආස හිතුනා...

" හරි ඒනම් ඔයත් අද හබීගේ කාමරේම නිදාගමු... හාද... " ටේ එහෙම අහද්දි ටේ දිහාට අත් දෙක දික් කරපු කුකී ටේ එයාව වඩාගන්නකන් බලන් හිටියා... කුකී අත් දෙක දික් කරගෙන ඉන්නවා දැකපු ටේ කුකීවත් වඩාගෙන ඒ කාමරෙන් එලියට ඇවිත් තමන්ගේ කාමරේට ගියා...

ඒ කුකී ටේගේ කාමරේට ඇතුල් වුන පලවෙනි අවස්තාව... මොකද ටේ කුකීට එයාගේ කාමරේට එන්න අවසර දීලා තිබුනේ නෑ... ඉතින් එයාම කුකීව එයාගේ කාමරේට එක්කගෙන ආවම කුකීනම් හිටියේ ගොඩක් සතුටින්...

කාමරේට ආව ටේ කුකීව ඇද උඩින් තියලා එහෙම්මම වොශෲම් එකට ගියා...

ටික වෙලාවකින් ටේ නාලා ටවල් එකක් පිටින් කාමරේට ආවේ බේබී ටවල් එකකින් ඔලුව පිහදන ගමන්... ටේට අමතක වුනා එයාගේ කාමරේ ජන්ග්කුක් ඉන්නවා කියලා... ඒ නිසාම වෙනදා පුරුද්දට ක්ලෝසෙට් එක ලගට ගිහින් ටවල් එක ගලවලා ඇදට විසි කලා... ඒත් මේ දිහා කිසි දෙයක් නොදන්න ජන්ග්කුක් බලන් හිටියේ පුදුම වෙලා වගේ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💞  Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)Where stories live. Discover now