එදා වෙච්ච දෙයින් පස්සේ ටේ ටිකක් විතර ජන්ග්කුක්ට ලං වුනා... ඒත් සමහර වෙලාවට ටේගේ නපුරු ගති මතු නොව්නමත් නෙවෙයි... ඒත් මේ හින්දා ජන්ග්කුක් නම් හිටියේ ගොඩක් සතුටින්...
.
.
.
.
.
.
.
වෙනදා වගේම ජන්ග්කුක් උදෙන්ම නැගිට්ටේ එයාට යුනිවර්සිටි යන්න ඕන හින්දා... බනී පිජාමා එක පිටින්ම ඇසුත් පොඩි කර කර පහලට ආව හා පැටියා දැක්කේ නෑ සාලේ වාඩිවෙලා ඉන්න කට්ටියව..." ඔම්මා... මගේ නානා කුක්කු එක දෙන්නකෝ... "
සුපුරුදු විදියට කෑගහගෙන ආව කුකී පඩිපෙලේම නතර වුනේ සාලේ වාඩිවෙලා ඉන්න කට්ටියව දැක්කට පස්සේ...
වෙච්ච දේ මීටර් වුනාට පස්සේ ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන් කුකී ඉක්මනට යුන්හිව හොයාගෙන කිචන් එකට දිව්වේ ඇවිත් ඉන්න අය මේ හුරතල් කොල්ලා දිහා ආදරෙන් බලද්දි...
" කව්ද නම්හියුක් ඒ කොල්ලා... "
ටේගේ අප්පගේ බිස්නස් පාට්නර් කෙනෙක් වෙච්ච මිස්ටර් ලී අහද්දි මුහුණ හිනාවකින් සරසගත්ත ටේගේ අප්පා ආඩම්බරෙන් වගේ මිස්ටර් ලී දිහා බලලා
" ඒ මගේ පොඩි බෑනා... මේ ගෙදර හුරතලා... "
.
.
.
.
.
.
.
.
.
මේ අතරේ යුන්හිව හොයාගෙන කිචන් එකට ගියපු කුකී මූණත් බෙරිකරගෙන බිම බලාගෙන හිටියේ කලබලේ යුන්හිව හොයාගෙන එද්දි කිචන් එකේ ඉදන් එයාගේ මිල්ක්ශේක් එක බොන ගමන් එලියට ආව ටේගේ ඇගේ හැප්පිලා ටේගේන් හොදටම බැනුම් අහපු හින්දා... ටේ එතනින් ගියාට පස්සේ කිචන් එකේ කව්න්ටර් එක උඩ ඉදගත්ත කුකී එයාගේ මිල්කි එක දෙනකන් බලන් හිටියත් මේඩ් පරක්කු හින්දා ඔලුව උස්සලා බලපු කුකී දැක්කා එයාගේ ලගට එන මේඩ්ව" පුංචි මහත්තයා... පුංචි මහත්තයගේ නානා මිල්කි ඉවර වෙලානේ... මං කිරි එකක් හදලා දෙන්නද... "

CZYTASZ
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...