ජන්කුක් සුපුරුදු විදිහට එයාගේ ලෙක්චස් ඉවර වුනාට පස්සේ ටේහියුන් එනකන් ගේට් එක ලගට වෙලා හිටගෙන හිටියා... මේ වෙද්දි ජන්කුක්ගේ බේබී බම්ප් එකට මාස හතරක් වෙනවා... ඒත් එයා එයාට වැඩිය ටිකක් ලොකුවට ඇදුම් අදින හින්දා බේබී බම්ප් එක කාටවත් පේන්නේ නෑ උවමනාවෙන් බැලුවෙ නැත්තන්...
මලින් බර වෙලා තිබුන චෙරි මල් ගහ යටට වෙලා හිටිය ජන්කුක් හුළගට වැටෙන චෙරි මල් පෙති වලට අත ඇල්ලුවා... ඒත් එක්කම එයාගේ ඉස්සරහා බ්රේක් කරපු කාර් එක නිසා ජන්කුක් ටිකක් ගැස්සුනා...
" බේබී බය වුනාද... ඉක්මනට නගින්න... පරිස්සමින්... "
ජන්කුක් ඉස්සරහා කාර් එක නතර කරලා කාර් එකෙන් බැහැලා ආපු ජන්කුක්ගේ මුහුණ අතගාලා ජන්කුක්ට නගින්න දොර ඇරලා දුන්නා...
" ඇයි හබී හයියෙන් බ්රේක් කලේ මං හොදටම බය වුණා... "
ජන්කුක් කටත් උල් කරගෙන එහෙම කියලා කාර් එකේ පැසෙන්ජර් සීට් එකෙන් වාඩි වෙලා සීට් බෙල්ට් එකත් දාගෙන ටේගේ උරහිසට ඔලුව තියාගත්තා...
මේවෙනකොට ජන්කුක්ගේ පරිස්සමට එයාට හොරෙන් දාපූ බොඩිගාඩ්ලා කිහිපදෙනාගෙන් ආපු ආරංචිටකට අනුව ජන්කුක්ගේ පිටිපස්සෙන් අදුරන්නේ නැති කාර් එකක් නිතරම ෆලොව් කරනවා... ඒ නිසාම තමයි මොන තරම් වැඩ තිබුනත් එයාව එක්කගෙන යන්න ටේ යුනිවසිටි එක ලගට එන්නේ...
ඒ වගේම මේ ළගදි ඉදන් ජන්කුක්ගේ පස්සෙන් එයාට කැමැත්තෙන් කොල්ලෙක් එනවා කියලා හෝසොක් ටේට කියලා තිබුනා...
මේ හේතු නිසාම ටේ බය වුනා එයාට එයාගේ බබාලා දෙන්නව බලාගන්න බැරි වෙයි කියලා... මොකද දැන් ජන්කුක් තනියන නෙවෙයි ඉන්නේ... ඒ වගේම තවම ජන්කුක් ප්රෙග්නට් කියලා කවුරුත් දන්නෙත් නෑ ගෙදර අය ඇරුනම... ඉතින් වැඩිපුර අවදානටක් කුකීට දෙන්න වෙනවා කියලා ටේ දන්නවා...
කාර් එක කිම් මැන්ශන් එක ළගින් නතර කරනකොටත් ජන්කුක්ට හොදටම නින්ද ගිහින් තිබුණේ... හීනි ඇස් දිග ඇහි පිහාටු රෝස කම්මුල් උල්වෙලා තියෙන රතු තොල් මේ හැමදේම එක්ක ජන්කුක් පර්ෆෙක්ට් කියලා ටේට හිතුනා... කුකීව ඇහැරෙන්නේ නැති වෙන්න කාර් එකෙන් බැහැලා එලියට ආව ටේ පැසෙන්ජ සීට් එකේ දොර ඇරලා කුකීව අත් දෙකට අරගෙන වඩාගත්තා...
කුකීව වඩාගෙනම කාමරේට ආව ටේ කුකීව ඇදෙන් තියලා එයාට චෙක් කරන්න පේශන්ස්ලා ඉන්නවද කියලා බැලුවා... අදට වෙන කිසිම වැඩක් තිබුනෙ නැති හින්දා ටේ වොශ් එකක් දාගෙනම ඇවිත් කුකී ළගින් ඇලවුනේ ඒ නලලත මතින් සියුම් හාදුවක් තියලා...
හායී
කතාව කියවන්න ළමයි
✍️ aaro

YOU ARE READING
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...