" ඒනම් යමු මං ගිහින් ඔය දෙන්නව ඇරලවන්නම්... ඉක්මනට එන්න... " නම්හියුන් එහෙම කියලා සපත්තු දෙක දාගෙන එලියට යද්දි යුන්හි ඉක්මනට කුස්සියට ගිහින් කුකීගේ කෑම එක ගෙනත් දුන්නා...
.
.
.
.
.
යුනිවර්සිටි එකට ගියාට පස්සෙත් කුකී හිටියේ දවසෙම මූන එල්ලගෙන... මේ දිහා බලාගෙනම ඉදලා හෝසොක්ට එපා වෙලා තිබුනේ...
" උබට මොකද්ද වෙලා තියෙන්නේ දැන්... උදේ ඉදලා ඔය විදියට ඉන්නේ... "
" ඔයාට තේරෙන්නේ නෑ සොකී... මං මගේ හබීට ගොඩක් ආදරෙයි... ඒත් හැල්මොනි කියන්වා අපි ඉක්මනට බබෙක් ගේන්න ඕනේ කියලා... ඒත් මට ඒක කරන්න බැරි වුනොත් හබීව වෙන කාට හරි දෙයි එයාලා... "
" ම්ම්ම්... අපි මොකද්ද ඒකට කරන්නේ... " හෝසොක් කල්පනා කරන ගමන් එහෙම කිව්වේ කුකීත් හෝසොක් දිහා හොදට බලන් ඉද්දි
" පත්තු වුනා... ඔයා ටේ හියොංව ඔයාගෙ පැත්තට නම්මගන්න බලන්න... මං කියන්නේ... " හෝසොක් එහෙම කියලා එයාගේ හිතේ තිබුන දේ කුකීට විස්තර කරද්දි කුකීත් උවමනාවෙන් ඒ දේවල් අහගෙන හිටියේ කෝමහරි එයාගේ හබීව එයා ළඟ තියාගන්නවා කියන අධිශ්ටානෙන්...
කුකී ගෙදර එනකන්ම වෙලාව බල බල හිටියේ අද එයාට එයාගේ හබීව එයාගේ පැත්තට හරවගන්න ගොඩක් දේවල් කරන්න තිබුන හින්දා... මේ අතරේ ටේ හිටියේ එයාගෙම ලෝකෙක හිරවෙලා...
.
.
.
.
.
.
.
.
.
@hospital...උදේ හොස්පිට්ල් එකේ වැඩ බාරගත්තට පස්සේ ටේට අයිති වුනේ චූටි බබාලා ඉන්න වෝඩ් එකක වැඩ කරන්න... ටේත් ගොඩක් කැමැත්තෙන් ඒ වැඩේ බාරගත්තේ එයා පොඩි ළමයින්ට ගොඩක් ආස හින්දා... ඒ නිසාම ටේ වැඩ බාර අරගත්ත ගමන් එයාට අයිති වෝඩ් එක පැත්තට ආවා...
" හායී... කිම් ටේහියුන්... "
" යස්... "
" ඔමෝ ටේ මේ ඔයාම තමයි... කෝහොමද ඉතින්... " ටේගේ ඉස්සරහට ආව ඒ ආගන්තුක ගෑනු ලමයා ටේගේ ඇගට පැනලා හග් කරද්දි ටේත් ඒ ගෑනු ලමයව හග් කලේ තව ටිකක් එහා මෙහා වුනානම් වැටෙන්න තිබුන ඉඩ කඩ වැඩි හින්දා... ඊට පස්සේ ටේ ඒ ගෑනු ලමයව ඈත් කලත් ඒ ගෑනු ළමයා ආයෙමත් ටේව හග් කලා... එතකොට තමයි ටේ එයාගේ මූන දිහා හරියටම බැලුවේ...

BINABASA MO ANG
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...