" ඔම්මා... මේ... කුකී... එයාට ටිකක් උන වගේ... අද එයාව යුනි යවන්න එපා... මං බෙහෙත් ටිකක් තිබ්බා මගේ ඩ්‍රසින් ටේබල් එක උඩින්... ඔයා එයාට කෑම දීලා බෙහෙත් ටික දෙන්න... මට පරක්කු වෙනවා... මං කෑම කාලා යන්නම්... " ටේ එහෙම කියලා මේඩ් කෙනෙක්ට කියලා එයාගේ කෑම ටිකත් පැක් කරගෙන ගෙදරින් එලියට ගියේ එයාට හොස්පිට්ල් යන්න ටිකක් පරක්කු වෙලා තිබුන නිසා... ඒත් යුන්හිනම් ටේ යන දිහා බලාගෙන හිටියේ ඇස් කටේ තියාගෙන... මොකද එයාගේ නපුරු පුතා කුකී ගැන හිතන්න අරගෙන කියලා දැනගත්තම එයාට ගොඩක් සතුටු හිතුනා...
ටේ ගියාට පස්සේ යුන්හි ටේගේ කාමරේට ගියේ එයාගේ හා පැටියව බලන්න හිතාගෙන... ඒත් යුන්හි යනකොට කුකී හිටියේ ඩුවට් එකට ගුලිවෙලා හොදටම නිදාගෙන... හිමින් හිමින් කුකී නිදාගෙන ඉන්න තැනට ලං වුන යුන්හි කුකීගේ නලලට අත තියලා බැලුවේ ටේ කියපු තරම් කුකීට උණද කියලා බලන්න... ඇත්තටම ඒ වෙලාවේ ජන්ග්කුක්ට හොදටම උණ හැදිලා තිබුනේ...
යුන්හි කුකීගේ ළඟින් නැගිටලා පොඩි බෝල් එකකට වතුර එකකුත් එක්ක බේබී ටවල් එකකුත් අරගෙන ඇවිත් කුකීව පිහදාලා එයාගේ ඇදුම් මාරු කරපු යුන්හි කුකීට තව ටිකක් නිදාගන්න ඉඩ දීලා කාමරෙන් එලියට ගියේ කුකීගේ නලල උඩින් ආදරේ පිරුණ හාදුවකුත් තියලා...
.
.
.
.
.
.
.
.
.
' හබී මාව ඇදෙන් බිමට තල්ලු කලාට පස්සේ මගේ දිහා බලන්නෙවත් නැතුව යන්න ගියා... මට ගොඩක් දුක හිතුනා... මං හිතුවා හබී ඊයේ මගේ ළඟ හිටපු විදියට මට ආයේ ඒම කතා කරන එකක් නෑ කියලා... ඒත් එයා මට ආයෙමත් කැත හාවා කියලා කිව්වා... හබී මට කවදාවත් ආදරේ කරන එකක් නෑ... එයා මාව අතහැරලා නූනා කෙනෙක්ව ගෙනෙයිද හැල්මොනි කිව්වා වගේ... 'තමන්ටම මුමුනන ගමන් ඉකි ගගා හඩපු ජන්ග්කුක් වැටුන තැනින් ආපහු නැගිටලා ඇදෙන් ඉදගත්තත් එයාගේ ඇගට දැනුන තෙහෙට්ටු ගතිය හින්දා එයා ආයෙමත් ටේගේ ඇදෙන් ඇලවුනේ එයාට එලියට යන්න තරම්වත් පණක් තිබුනේ නැති හින්දා... ඇදෙන් ඇලවුන ජන්ග්කුක්ට එහෙම්ම නින්ද ගියේ එයාටවත් නොදැනී... ඒ නිසාම ඒ කාමරේට යුන්හි ඇවිත් එයාව පිරිසිදු කරලා ඇදුනුත් මාරු කරලා ගියා කියලවත් එයාට දැනුනේ නෑ...

YOU ARE READING
💞 Δяяαиɢɛ∂ мαяяιαɢɛ 💞 [Taekook] (Completed)
Fanfictionපොඩි කාලේ පුංචි ළමයි දෙන්නෙක්ට එයාලගේ දෙමව්පියන් විසින් සිදුකරන විවාහයක් නිසා විවාහ වුනු දෙන්නෙක්... ඒත් ඒ විවාහය ඒ දෙන්නා ලොකු වෙනකොටත් තියේවිද... " ඔයා ලට ගියාට පත්තේ මාව අමතක කලන්නේ නෑ නේද... " බෝල ඇස් වල කදුලු පුරවගෙන එයාගේ හස්බන් යන දිහා බලන...