~Episode 02❤~

1.2K 130 26
                                    

🐥:-" ඇයි බන් මොකද වෙලා තියෙන්නේ.."

🐰:- " කෙල්ල කැමති කිව්වලු marriage එකට "

🐯:-" මෝ ආයෙත් කියපන්..මට වැරදි දෙයක් ද කොහෙද අහුනේ "

🐰:-" අනේ මන්දා බන්.අප්පා කිව්වා next monday ලෑස්ති වෙන්න කියල wedding එක තියන්න..

🐯🐥:-" මෝ.......තව දවස් තුනකින්"

දෙන්නම එකපාර කෑගහන්න ගත්තා.

🐥:-" මෙතන නම් මොකාක් හරි අවුලක් තියෙනව කුකා..කමක් නෑ කොහොම හරි කැමති කිව්වනේ . හිනාවෙලා ඉදපන් දැන්."

🐯:-" ඔව් ඔව්. Marry කරාට පස්සේ ඉදී නේ පැනි කුරුල්ලෝ වගේ ම්ම්ම්ම් "

ටේ පැනි හිනාවක් දාගෙන කියපු විදියට ජන්කුක් ට නම් ලැජ්ජා හිතුනා.

🐰:- " මට එයා එක්ක කතා කරන්න ඕන බන්. "

🐥: " යමන්ද ගෙවල් පැත්තේ.. wedding dress එක එහෙම බලන්නත් එපැයි."

🐰:-" ඔව් අප්පා කිව්වා ring එකයි dress එකයි ගිහින් select කර ගන්න කියල.ඉතිරි ටික manager කරයි කිව්වෙ."

🐯:-" අහ් දේ..එහෙනම් කොල්ලෝ උබ ගානේ අපිට ඇදුම් අහ්හ්හ්.. ලොබ වෙන්න එපා පුතා."

ටේ ජන්කුක් කේ කරට අතකුත් දාගෙන කිව්වා.

🐥:-" අනිවාරෙන් "ජිමිනුත් ඇවිත් අනිත් පැත්තේන් ජන්කුක් ගේ කරට අතදාගත්තා..ජන්කුක් දැනගත්තා අද නම් හිද දඩයක් වදිනව කියල.
.
.
.
.
.
.
.

Flashback 💥

👧:-" ඔව් මට බෑ බෑ බෑමයි..මේ ලොකේ කොල්ලෝ ක්ශය වෙලා ගියත් ඒ මිනිහා නම් එපා."

👤:-" මේ කෙල්ල නම්.. මට හිතුන රෑ තිස්සේ මගුල් බලද්දී ඔලුව විකාර වෙලා ඇති කියලා. ඔයාගේ හුරතලේ නිසා තමා මේ ඔක්කොම ..බලන්න දැන් ජියොන් තරහ උනොත් මොකද කරන්නේ .අපි අද මෙහෙම ඉන්නේ එ මනුස්සයා නිසා.අනික මට නම් ඒ කොල්ලගේ කිසිම වැරැද්දක් නෑ..කට පුරා හිනා වෙලා කතා කරනවා. "

👧:-" යැයි යැයි තමා." යුන්හා හිතින් ජන්කුක් ගේ දෙහි කප කප බැලුවේ එයාගේ අප්පා දිහා..අප්පගේ මූන දැක්කම නම් යුන්හාට බෑ කියන්න හිත දුන්නේ නෑ.. එයාත් දන්නව ජියොන්ලා එයාලට කරපු උදව්.ඒත් යුන්හා දැනගෙන හිටියේ නෑ Mr.jeon ගේ පුතා jk කියල.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now