~Episode 04❤~

1K 123 15
                                    

ජන්කුක් wash එකක් දාගෙන එනකන් යුන්හා servant එක්ක එකතු වෙලා බඩු ටික අස් කරා..

ඒත් එක විනාඩියක් වත් ජන්කුක් ට බනින්න අමතක කරේ නෑ.

🗣️:-" මැඩම් මන් යන්නම් එහෙනම් තව මොනව හරි කරන්න තියෙනවද මැඩම් "

👧:-" අහ්හ් නෑ... මන් ඕන උනොත් කියන්නම්..ඔයා යන්න.."

Servant යුන්හාට ආචාර කරලා කාමරෙන් ගියා.. එතකොටම වගේ ජන්කුක් bathroom එකේ දොර ඇරගෙන එලියට ආවා.. යුන්හා හිටපු තැනම ගල් ගැහිලා ජන්කුක් දිහා බලන් හිටියා..

ජන්කුක් ඇස් කොනින් වගේ දැක්කා යුන්හා බලාගෙන ඉන්නවා.. ඒ හින්දම ජන්කුක් යුන්හාව ගනන් ගන්නැතුව ඇවිත් cupboard එකෙන් ඇදුමක් හෙව්වා..

යන්තන් හරි සිහියට ආපු ගමන් යුන්හා කෑගහන්න ගත්තා ..

👧:-" යායායායායාය තමුන්ට ලැජ්ජ නැද්ද ඇදුම් නැතුව ඉන්නේ.."

🐰:-" ඇයි මේ ටවල් එක තියෙන්නේ පේන්නේ නැද්ද."

( පව් ඉටිම් ඔයාලා😂💔)

👧:-" යායිශ් මටත් පිස්සෙක් එක්ක ජීවත් වෙන්න උනානෙ"

🐰:-" මොනවාද තනියම කුටු කුටු ගාන්නෙ.ගිහින් wash එකක් දාගෙන එන්න."

👧:-" කියනකන් හිටියේ..'

යුන්හා ජන්කුක්ට ගස්සගෙන Bathroom එකට ගිහින් දොර වහගත්තා ..

ජන්කුක්ට හිනා..ජන්කුකට හිතුනේ එයා යුන්හා එක්ක ඉද්දී ගොඩක් සතුටින් ඉන්නව කියල.හැමවෙලේම රන්ඩු උනත් යුන්හාගේ  ඒ වැඩ වලට ජන්කුක් ආදරේ කරා..
.
.
.
.
Few minutes later

යුන්හා  පැය බාගයක් විතර වොශ් කරගෙන ඉවර වෙලා ටවල් එක හොයනකොට තමා මතක් උනේ හදිස්සයට ගෙනාවේ නෑ නේ කියලා.ගෙදර පුරුද්දට ඇදුමක් වත් ගෙනල්ලා තිබ්බේ නෑ..

Yoonha pov

ආයිශ් ඔප්පා ඔතුකේ.... අන්ද්වේ.. මන් කොහොමද දැන එලියට යන්නේ... අර පිස්සු මනුස්සයා එලියේ ඉන්නවද දන්නෑ.. ආයිශ් ..මෙහෙම එලියට යන්නත් බෑ..

එයාට කියල ඉල්ලගන්නවද ..අන්ද්ව්වෙ...කොහොමත් බෑ..ඒත්..ආයිශ් ලැජ්ජාව පැත්තකට දාලා ඉල්ලනවා යුන්හා.. අදට විතරක්..මන් ඉල්ලන්නම් ඕනේද..

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now