~Episode 23❤️~

739 95 3
                                    

යුන්හා තනියම නිසා ජන්ග්කුක් නම්ජූන්ට ඉතුරු වැඩ ටික බලන්න කියලා ජින් එක්ක ආපහු banglow එකට ආවා.හොබී යුන්ගී වෙනමම හෙට officer jay දෙන්න ඕන files ටිකයි vedio ටිකටි හදන් ගමන් හිටියා.නම්ජුනුයි ටේයි ජිමිනුයි තව ඇල්ෆා කෙනෙකුයි විතරයි Rj ගාව ඉතුරු උනේ..

🐨:-" ඉතින් Rj අපි පොඩ්ඩක් අතීතෙ මතක් කරගමුද"

නම්ජූන් ජන්ග්කුක් පොලෙ ගහපු පුටුව ඇරගෙන Rj ගාවින් ඉදගත්තා.

Rj:-" ආයිශ්....මට යන්න දෙනවා...!!!"

Rj එයාට පුලුවන් උපරිමේ කැගහලා දගලල ගැටගහල තිබ්බ ලනු වලින් බේරෙන්න බැලුව.

🐥:-" අපෙ කන් ඇහෙනවා බූරුවෝ..ඔච්චර කෑගහන්න එපා."

ජිමින් Rj ගේ කට තද කරලා අල්ලලා මූන පස්සහට තල්ලු කරා.Rjගෙ ඔලුව ඒ වේගෙට පුටුවෙ පස්සහට වැදිලා තුවාලා වෙආ ඒ ගලන්න ගත්තා.

Rj:-" අහ්හ්හ්.."

🐨:-" ඇල්ෆා..අර සිරින්ජර් එක ගනින්"

ඒ පාර නම් Rj ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ වෙන්න යන දේ හිතාගන්න බැරුවා.

Rj:-" ත..තමුන් ලා මොකක්ද කරන්න යන්නෙ...!!

🐯:-" එකපාරක් කිව්වා උබට සද්ද දාන්න එපා කියලා..."

ටේ අතමිටිමොලවලා Rj ගේ දැනටමත් ලේ එන නහයට ආයෙ පාරක් ගැහුවා.Rj වේදනාවෙන් කෑගද්දී තුන දෙනා කටකොනින් හිනා වෙවී බලන් හිටියා.

ඇල්ෆා සිරින්ජර් එක අරගෙන නම්ජූන් ලගට ඇවිත් නම්ජූන්ගේ අතට දීලා ආයෙත් පස්සහින් හිටගත්තා.නම්ජූන් ඒක දිහා බලලා ජිමින්ට සිරින්ජර් එක දික් කරා.

ජිමින් නම්ජූන් දිහා බලන් හිටියෙ' ඇයි මට ' වගේ මූනකින්.

🐨:" මූට inject කරහන් මේක"

🐥:-" අහ්.ම්ම්..මේ..මේකයි හියුන්...ඔ.ඔයාම ඕක කරන්න..අපි මොකටද"

ඇත්තම කිව්වොත් මහලොකු mafia members ලා තුන් දෙනාම injection වලට බයයි.
නම්ජූන් ජිමින්ට රවලා ඊලගට ටේගෙ පැත්තට හැරුනා.ටේ ඉක්මනට එයාගෙ phone එක එලියට අරගෙන සූබින් එක්ක call එකක වගේ හිටියා.

🐯:" අහ්හ් එහෙමද...ඒ files ටික අර නිල් පාට cupboard එකේ ඇති.ඔව් ඔව්..ආහ්හ් මන් එන්න ඕනෙ නෑනෙ නෙ..හරි හරි."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now