~Episode 15❤️~🔞

1.3K 120 15
                                    


👧:" කූ මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ...මන්..වැරැද්දක් කරා තමා..ඒත් ඇයි කවදාවත් නැතුව මෙහෙම බනින්නේ..."

🐰:-" අයිශ්..කෝ එන්න.."

ජන්කුක් ඇදෙන් ඉදගෙන යුන්හාව එයාගේ ලගට කතා කරගත්තා.යුන්හා අඩ අඩම ජන්කුක් ලගට ඇවිත් ජන්කුක් ගේ ඔඩොක්කුවෙන් ඉදගෙන පපුවට තුරුල් වෙලා හෙමීට අඩන්න ගත්තා..ජන්කුක් යුන්හාගේ ඉනවටේ අත දාලා එයාගේ පපුවට තව ටිකක් තුරුලු කරගෙන ඇස් පියාගෙන යුන්හා සන්සුන් වෙනකන් ඉදලා යුන්හාව ටිකක් ඈත් කරලා මූනට එබුනා.

🐰:-"උදේ ඉදන් අඩනවා නේද..දැන් ඇති හොදටම"

👧:-"" හුම්ම්ම්"

🐰:-"බබාට බඩගිනීද."

👧:" ම්ම්හු."

🐰:-" මටත් බඩගිනි නෑ .... ඒ හින්දා නිදාගමු අරසො."

👧:" ම්ම්ම්ම්.."

ජන්කුක් යුන්හාගේ නලලට ටිකක් වෙලා තොල් තද කරගෙන ඉදලා දෙන්නත් එක්කම ඇදෙන් හාන්සි වෙලා ඩුවට් එක අරගෙන දෙන්නටම පොරවලා lights off කරා.
යුන්හා ජන්කුක්ට තුරුල් වෙලා ඇස් පියාගත්තා.
.
.
.
.
.
.
.

Next day morning

ජන්කුක් උදේම නැගිටලා  එයාගේ project එක present කරන්න යන්න ලෑස්ති උනා.යුන්හා නම් තාම සැපට නිදි.කටත් උල් කරගෙන මොනව හරි මුමුනන ගමන් ඉන්න යුන්හාව දැක්කම ජන්කුක්ට ඉබේම හිනාවක් ගියා.

යුන්හා නැගිට්ටෙන් නැති වෙන්න හෙමින් ලෑස්ති වෙලා පොඩි නෝට් එක්කුත් ලියල මිරර් එකේ ගහලා  ජන්කුක් කම්පැනි එකට ආවා.
.
.
.
.

At meating room

🐰:-'................. so i think sir u would like to join with us and support to this project.thankyou !!

👏👏👏👏👏

(ඔහොම බලන් ඉන්නැතුව අපෙ හාවට ක්ලැප් එකක් දෙන්න😌
හූවක් ඕනේ.....

🐰:-" 😑 අනේ පලයන්කෝ ඕතරී

A/N:-" ඇයි ඉතින් සපොර්ට් එකක් දුන්නෙ🙂👍)

ජන්කුක් එයාගේ presentation එක ඉවර කරල ඇවිත් ඉදගත්තේ එතන හිටපු එක්කෙනෙක් හැර අනිත් හැමෝම සතුටින් අප්පුඩි ගහල ජන්කුක් ව අගයද්දි.

තරුන ceo කෙනෙක් උනත් ජන්කුක් දක්ශ විදියට එයාගේ ඉදිරිපත් කිරීම කරෙ project එකට බෑ කියන්න හිත දෙන්නැති විදියට.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now