🐰:-" යුන්හා.........!!!!!!"
යුන්හා ජන්කුක්ට මුකුත් නොකියා එහෙම්මම call එක cut කරල දැම්මා..යුන්හාගේ ඇස් වලින් එකදිගට කදුලු වැටෙද්දි මීර දිහා බලලා ලොකු හුස්මක් පහලට දාලා කතා කරන්න ගත්තා.
👧:-"ඔයා දැන් ගෙදර යන්න...ආයෙ ප්‍රශ්නයක් වෙන්නැති වෙයි මන් පොරොන්දු වෙනවා "
👩:-"කුමාවෝ යුන්හා..ජින්ජා කුමාවො......."
මීරා යුන්හාට ස්තූති කරලා ඉක්මන්ට bangalow එකෙන් එලියට ගිහින් එලියේ නතර කරල තිබ්බ Rj එවපු car එකට නැග්ගා.
යුන්හා තාම හිටපු විදියටම ඉදගෙන හොදටම අඩනවා..යුන්හා කවදාවත් හිතුවේ නෑ ජන්කුක් එයාට මෙහෙම දෙයක් කරයි කියලා.යුන්හා හිතුවේ ජන්කුක් කලින් එයාට සැර කරේ අමුතුවට හැසිරුනේ මීර හින්දා කියලා..
ගෙදර servant ලත් යුන්හා දිහා බලන් හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව.යුන්හා ඔලුවත් බදන් අඩන විදිය බලන් ඉන්න බැරිම තැන මිස් මින් ජන්කුක්ට call කරා.ඒත් ජන්කුක් answer කරේ නැහැ...
එතකොටම ජන්කුක් ,ටේයි ජිමිනුයි එක්ක ඇතුලට ආවෙ ලොකු කලබලේකින්..ඒත් ඒ කලබලේ එකපාරම නැති වෙල ජන්කුක් ඉන්න තැනම ගල් උනේ යුන්හ්ස අඩන විදිය දැකලා.
ජන්කුක් ටිකක් එහෙම ඉදාලා යුන්හා ගාවට වෙව්ලන කකුල් වලට ටිකක් ශක්තිය අරන් ඇවිදගෙන ගියා..
🐰:-" බ.බා......."
යුන්හා ඔලුව උස්සලා බැලුවා ජන්කුක් ගේ කටහඩ කොහෙන් ද ඇහුනේ කියලා.යුන්හා දැක්කා එයා දිහා දුකෙන් බලන් ඉන්න ජන්කුක් වයි ,ටෙමින් ඩබලයි.
යුන්හා නැගිටලා ජන්කුක් ව දැක්කේ නෑ වගේ ජිමින් ගාවින් ගිහින් හිටගත්තා.
👧:-"ඔයලත් මීරව දන්නවද"
🐥:- " යුන්හා මේක....."
👧:-" මන් ඇහුවේ මීරාව දන්නවද කියලා ජිමින්"
🐥:"හ්ම්ම්...."
👧:-" ශා..මාරයි නේ.එතකොට මන් විතරද මේව දැනන් ඉදල නැත්තේ...අහ්හ්හ්හ්"
🐰:-" බබා මෙ අහන්න.ඔයා හිතන දෙයක් එතන උනේ නෑ.මන් "
👧:-"just enough jungkook ....enough ...මට තමුන්ගේ මූන් බලන්නත් ලැජ්ජයි...ගෙදර wife ඉද්දී වෙන අයට club ගානේ එන්න කියන්න..ශික්..මන් හිතුවෙ තමුන් හැදිලා කියලා...අනී...මටයි වැරදුනේ"
YOU ARE READING
MY YOU || JJK ❤ [ COMPLETE ]
FanfictionJust a fanfiction 🚫 Boy × Girl Mafia Story Main:- Jeon Jungkook 🍁"All these lights are colored in by you All these times are precious due to you Four seasons have passed with you Four scents were left cause of you"...