~Episode 03❤~

1.1K 125 20
                                    

👧:-" ආයේ නම් මන් තමුන්ලා එක්ක එන්නෙ නෑ කොහෙවත් යන්න..මාව ගෙදර ගිහින් දාන්න මේ දැන්ම.."

🐰:-" යුන්හා පොඩ්ඩක් අහන්න ම."

👧:-" just enough ...... "

ජන්කුක් එතනින් එහාට මූකුත් කියන්නැතුව ඉස්සරහ බලාගෙනම drive කරන්න ගත්තා.ජන්කුක් කියන්නේ පොඩි දෙටත් තරහ යන කෙනෙක්.ඒත් එයා යුන්හා ඉස්සරහ ගොඩක් ඉවසුව..ඒත් දැන් ඉවසීමේ සීමාව පැනලා තිබ්බේ.. ජන්කුක් නොකරපු වැරදි වලටත් තරහ අරන් බනින්න තරම් ජන්කුක් පහල්ට වැටිලා නෑ කියලා ජන්කුක් හිතුවා...

යුන්හාගේ ගෙදර ලගට එනකන් කවුරුත් කතා කරේ නෑ..ටේමින් දෙන්නත් මුකුත් නොකියා ආවේ ජන්කුක් ට තරහ ගිහින් ඉන්නේ කියලා හැසිරීමෙන්ම දෙන්නට තේරීලා තිබ්බේ.. යුන්හාත් ජනේලෙන් එලිය බලාගෙනම ආවා.

යුන්හාගේ ගෙදර ලග car එක නවත්තපු ගමන් යුන්හා car එකෙන් බැහැලා ගියේ තුන් දෙනා දිහාම එක පාරක් වත් බලන්නැතුව. යුන්හා හිතුවා ජිමිනුයි ටේත් ජන්කුක් වගේම නරක ඇති කියලා.ඒත් මේ දේවල් වලින් ජන්කුක්ගේ හිත තවත් රිදුනා..

ඒ හිනදා ගෙදරට යන්නෙත් නැතුව ජන්කුක්  car එක start කරේ bangalow එකට යන්න.

🐯:-" උබ ඇතුලට යන්නේ නැද්ද."

🐰:-" ඕන්නෑ බන් එයා කැමති නෑනේ.."

🐥:-" උබට හොද දෙයක් කරපන්.තව ටික දවසයි නේ."

එත් ජන්කුක් හිතුවේ එයා එක්ක එකට ඉන්න කාලේ යුන්හා කොහොම හැසිරෙයිද කියල.

Mr.choi :-" පුතා ඔයා යන්නද.."

මිස්ටර් චෝයි  ජන්කුක් එක්ක තනියම කතා කරන්න ඕන වෙලා තිබ්බේ..

🐰:-" අහ්හ් ඔව් අප්පා මේ පොඩි වැඩ වගයක් තියෙනවා. ඇයි මොකක් හරි හදිස්සියක් ද අප්පා.."

Mr.choi :- " නෑ පුතා මට ටිකක් කතා කරන්න ඕන ඒකයි.පුතාට හදිස්සි නම් මන් වෙන වෙලාවක කතා කරන්නම්."

🐰:-" අහ්හ් අනී අප්පා.. ඉන්න මන් එන්නම්."

ජන්කුක් seat belt එක ගලවලා දොර ඇරගෙන එලියට ආවා.

ජිමිනුයු ටේත් බැහැලා එලියට ආවා.

🐥:-" උබ කතාකරල වරෙන්කො..අපි චෝයි ආන්ටිගේ රසම රස තේ එකක් බීලා එන්නම් කොල්ලෝ.."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now