~Episode 08❤️~

1K 122 24
                                    


:-" යොබ්සෙයෝ පිස්සි good morning ... ඔන්න මන් korea එනවා...."

Beep beep.....

🐰:-" මො....පිස්සී.... යා f&#*# bi%#&# ..පිස්සි උගේ..අයිශ්..."

👧:-"ම්ම්ම්ම් උදේම නරක වචන කියන්නේ ඇයි අප්පා.."

🐰:-' මෙයාට කියන්න ඕනේ නෑ.. මට බලාගන්න ඕන කවුදපිස්සා කියලා.බලමුකෝ මෙහෙට ආවම දෙන්නගේ වැඩ ටික..හහ්...'
" අහ්හ් අනී මේ..ඔයාගේ phone bill එක ගෙවල නෑ කියල call කරා.."

ජන්කුක් කටට ආපු බොරුව කියල දැම්මා..

ඒ පාර නම් යුන්හා එක පාර නැගිටල ඇදෙන ඉදගත්තා.

👧:-" ආයිශ් අමතක උනා නේ.අප්පට කියන්න ඕන ගෙවන්න කියල..."

🐰:-" නෑ නෑ අප්පට කියන්න ඕන නෑ..මන් ගෙවන්නම්.."

👧:-" හී හී ජින්ජා...හී හී..."

යුන්හා දත් තිස් දෙකම දාගෙන ජන්කුක් ට හිනා වෙනව.

🐰:-" අනේ ඇත්තමයි..ඔහොම මට හිනා උන පලවෙනි පාරද කොහෙද... බලන් ඉන්න හැටි.. පිස්සියක් වගේ...අහ් අනී..පිස්සො නෑ මෙහෙ😑"

නැගිට්ට වෙලේ ඉදන් තනියම කියවන ජන්කුක් දිහා යුන්හා බලන් හිටියේ මොන හොල්මනක් වැහිලද වගෙ.

👧:-"පිස්සුද ඒයි ඔයාට..තනියම කියවන්නේ."

🐰:-" පිස්සො නෑ මෙහෙ කිව්වනේ....ගිහින් මූන හෝදගන්න"

ජන්කුක් ටිකක් සැරෙන් කිව්වා..

( කාටදෝ ඉරිසියා හිතිලා😂😂

🐰:-" මට මට මේ මට..😏)

👧:-"ඉතින් කෑගහන්නේ..එන්ඩ එපා සද්ද දාගෙන.."

යුන්හාත් සද්දෙන්ම කියල  ජන්කුක් ට ගස්සගෙන bathroom එකට ගිහින් දොර වහගත්ත ..ජන්කුක් යුන්හාගේ phone එක අරගෙන ආපු call එක delete කරන්න ගියා..ඒත් phone එකට pasword එකක් දාලා.

🐰:-" යා මොනව තියෙනවටද මේකට pasword දාගෙන ඉන්නේ.... යුන්හාහාහාහාහාහාහාහ.."

👧:-" වේවේවේවේ......."

යුන්හා bathroom එක ඇතුලේ ඉදන කෑගැහුවා.

🐰:-" pasword එක කියන්න phone එකේ bill එක pay කරන්න.."

👧:-" LVUEUNWOO"

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now