~Episode 12❤️~

1.1K 117 50
                                    


Next day Morning

ඊයේ රෑ උන දෙයින් පස්සෙ ජන්කුක් යුන්හා එක්ක කතා කරේ නැහැ..ආයෙත් පාරක් එයා කරපු දේ හින්දා ජන්කුක් ගොඩක් පසුතැවුනා..යුන්හා එක්ක ඉද්දී එයාගේ හැගීම පාලනය කරගන්න ජන්කුක් ට අමාරුයි කියලා ජන්කුක් දැනන හිටියා.

ජන්කුක් ටිකක් ඔලුව උස්සල බැලුවේ හැමදාම වගේ එයාගේ උනුහුමේ ඉන්න යුන්හා දිහා.යුන්හාගේ නලල උඩින් කෙටි හාදුවක් තියලා යුන්හාව ටිකක් ඈත් කරලා කොට්ටයක් අත අතරින් තියලා ජන්කුක් නැගිට්ටේ උදේම කම්පැනි එකට යන්න ඕන නිසා.

යුන්හාට එයාට මෙච්චර වෙලා දැනුන උනුහුම නැති වෙද්දි අත් දිගෑරලා ජන්කුක් ව හොයන්න ගත්තෙ පොඩි ලමයෙක් වගේ..
එහෙම්මම අතට අහුඋන කොට්ටේ තුරුලු කරගෙන ආයෙත් නින්දට වැටුනා.

ජන්කුක් වොශ් දාලා ඇදුම් ඇදගන්න ආවම තමා දැක්කේ යුන්හා වෙනම එයාගේ අද අදින ඇදුම් ටික පැත්තකින් තියල තියෙනව.කට කොනින් හිනා වේගෙනෙම ජන්කුක් ලෑස්ති උනා.

Dressing table එක උඩ තිබ්බ car එකේ යතුර අරගෙන ජන්කුක් යන්න හදලා ආයෙත් හැරිලා බැලුවේ හොද නින්දක ඉන්න යුන්හා දිහා.

යුන්හා ලගට ගිහින් යුන්හගේ නලලේ ඉදන් තොල් වලට යනකන් හැමතැනම පරිස්සමින් සිපගත්ත..ජන්කුක් ගේ තොල් මූනේ වදිනකොට දැනුන කිතියට යුන්හා ඇස් ඇරල බැලුවේ එයා ඉස්සරහ ඉන්න  එයාගේ හැන්ඩ්සම් හස්බන්ඩ් දිහා..

👧:- " ම්ම්ම්ම් කොහෙද යන්නේ කූ..."

🐰:-" අහ් දැන් මන් කූ වෙලා නේද .ඉස්සර නම් තඩි හාව වල් හාවා ජියොන් ජන්කුක් "

ජන්කුක් උදේම යුන්හාව අවුස්සන්න පටන ගත්තා.

👧:-" යා යනවා යන්න..කොහෙද යන්නේ උදේම.."

🐰:-" office අනේව්...වෙන කොහේ යන්නද..."

👧:' අහ් ඔව් නෙ..අමතක උනා..අයිගෝ මොකක්ද ඔය දාලා තියෙන ටයි එක..😑 මෙහෙ එනව..මන් ඊයේ තියල තිබ්බා නේද එකක්..අනික ඔය දාලා තියෙන විදොය බලන්නකෝ ටයි එක..ආයිශ්"

🐰:-" අනේ බබා ආයෙ නම් ගලවන්න බෑ මේ හොදයි...වෙලා ගිහින් තියෙන්නේ හොදටම්"

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now