At Jeon Company
ජන්කුක් files ගොඩකුත් වට කරගෙන සූබින් එක්ක එකතු වෙලා accounts check කරනව..ආපු පලවෙනි දවසෙම මුලු company එකම අවුල් ජාලයක් කියලා ජන්කුක් ට තේරුනා..ඉක්මන්ට මේ දේවල හොයල ඉවරයක් කරන්න එයාට ඕන උනා. අනික rj මේක සම්බන්ධ නිසා කොහොමත් ජන්කුක් ට හිත නිදහසේ ඉන්න බැහැ.
🐰:-" මේ project එකට මොකක්ද සූබින්.මේකේ තියෙන විදියට නම් අපිට මේකෙන් ලොකු ලාභයක් එන්න ඕනනේ."
🐹:-" ඔව් සර්.එයාලා අපිට 75% ක් දෙන්නම් කිව්වා profit එකෙන්.ලොකු සරුයි මායි ගොඩක් මහන්සි වෙලා ඔක්කොම ලෑස්ති කරා..එත් අපිට කලින් rj ලා ඒ files ටිකම දීලා තිබ්බා සර්.කොහොම ගියාද දන්නෑ."
🐰:" යා ඌ මගෙන මැරුම් කනව ලගදිම....කේසික්කයා😡"
🐹:-" සර්😳"
🐰:-" ඇයි බන් ඔහොම බලන් ඉන්නේ..ඌ තමා මට ඉන්න එකම තරහකාරයා..ඌ වැරදි එකා එක්ක සෙල්ලම් කරන්නේ..බලමුකො"
ජිමිනුයි ටේයි ජන්කුක් ගේ cabin එකට ආවේ මේ වෙලේ.
🐯:-" මොකද බන් මේ කුනුහරුප කියන්නේ.අපි එලියේ ඉදන් අහගෙන..චී.ලැජ්ජ නැද්ද"
🐥:-" ඔව් කුකා..අපි නම් හිතුවේ නෑ උබ ඔහොමයි කියල..මේ පොඩි එකෙකුත් තියාගෙන...අහ්හ්හ්..පොඩ්ඩක් ඉන්න..මන් ඔහේව කොහෙදි හරි දැකලා තියෙනව."
ජිමින් සූබින් ලගට ගිහින් මූනේ ඉදන් කකුල් දෙකට යනකන් බලන් ඉදලා cabin එකේ තිබ්බ couch එකේ වාඩිවෙන ගමන් කිව්වා.
ටේත් ජිමින් කියපු දේ ඇත්තක් වගේ සූබින් දිහා බලන් ඉදලා ඇවිත් ඉදගත්තා..
සූබින් නම් මුන්ට මොනා වෙලාද වගේ බාන් හිටියේ එයාලා දැක්ක කියල මතකයක් නැතිහින්දා.
🐰:-" අහ් මෙයා අප්පා එක්ක හැමවෙලේම ඉන්න හිනදා වෙන්න ඇති බන්.උබල මොකද ඉතින් මේ පැත්තේ."
🐯:-" ඇයි අහන්නේ උබට උදව් කරන්න ආවෙ"
🐰:-" පුහ්..එහෙමද..මන් නම් හිතන්නේ මේවා නම්ජූන් හියුන්ගේ සෙක්සි බ්රේන් එකෙන් විසදුම් හොයන්න ඕන ප්රශ්න බන්."
🐥:-" එච්චරටම මොනවද බන්"
ජන්කුක් පැය ගානක් අරගෙන දෙන්නට company එකේ තත්වේ තේරුම් කරලා දුන්නා..සූබිනුත් එයා දන්න විදියට පැහැදිලි කරා..
YOU ARE READING
MY YOU || JJK ❤ [ COMPLETE ]
FanfictionJust a fanfiction 🚫 Boy × Girl Mafia Story Main:- Jeon Jungkook 🍁"All these lights are colored in by you All these times are precious due to you Four seasons have passed with you Four scents were left cause of you"...