~Episode 16❤️~

1K 111 21
                                    


යුන්හායි ජන්කුක් දෙන්නා හිටියේ හොද නින්දක.ජිමින් දැන් පැයක විතර ඉදන් ජන්කුක්ට කොල් කරන්න try කරන්නෙ.ඒත් දෙන්නටම මහන්සියත් එක්ක ජිමින්ගේ කෝල්ස් ඇහුනේ නෑ.
ඒ හින්දා ජිමින් පීට් ට කෝල් කරලා ජන්කුක් ගෙදර ආවද ඇහුවා.ජිමින් හිතන් ඉන්නේ ජන්කුක් යුන්හා එක්ක ඩේට් එක්කට ගියා කියල.
( මොකට කියනවද ඉතින් ඒ ඩේට් එක ගැන🙂)

පීට්ට කතා කරාම ජන්කුක් ගෙදර කියල දැනගෙන ජන්කුක්ට කෝල්ස් අන්ස්වර් කරන්න කියල කියන්න කිව්වා.

👤: සර්.....සර්..... සර්...💥💥

පීට් කාමරේ දොරට ට්කක් සද්දෙන් තට්ටු කරන්න ගන්නකොට ජන්කුක් ට හීනෙන් වගේ ඇහුනා පීට් කතා කරනවා.

🐰:-"ඕඕඕ ඕඕඕ පීට් කියන්න......"

👤:-"සර් ජිමින් සර් කිව්ව හදිස්සියක් කියලා එයාට  call කරන්න කියලා."

🐰:-" අහ් හරි පීට්.මන් ගන්නම්.ඔයා යන්න."

👤:" දේ සර්.."

ජන්කුක් එයාගේ පපුවට තුරුල් වෙලා ඉන්න යුන්හාව ටිකක් ඈත් කරලා ඉස්සිලා ටේබල් එක උඩ තිබ්බ phone එක ගත්තා.

🐰:-" holy sh%..t .. මෙච්චර කෝල්ස්"

ජන්කුක් ඉක්මන්ට ජිමින්ට කෝල් බැක් කරා.ඒත් ගත්තු ගමන් ජන්කුක් ට විනාඩි දහයක් විතර අහන් ඉන්න උනේ ජිමින්ගේ බැනුම් ටික.

🐰:-" දැන් වත් හේතුව කියපන්කො.යුන්හා හොදයි තව මූගේ කියවිල්ලට කනත් රිදෙනවා "

🐥:-"මීරා ඉන්නෙ කොහෙද දන්නවද්"

🐰 :-" මන් කොහොමද යකො දන්නෙ."

🐥:-" ආයිශ් ඉන්න තැනක් වත්.ජොබ් එක කරන තැබවත්.අඩුම කන්ටැක්ට් කරගන්න විදියක් වත්"

🐰:-" මන් දන්නෑ හු... මන් මොකටද ඕව දැනගන්නෙ"

🐥:-" ආයිශ් උබනම්...ආන් Rj ,මීරාව අල්ලන් මොකක් හරි නාඩගමක් නටන්න ලු යන්නෙ..යුන්ගි හියුන්ට ඌ ගාව fighter කෙනෙක් කියල තියෙන්නෙ..මොනව උනත් හොද දෙයක් නම් වෙන්න බෑ"

🐰:-" ආයිශ් this fc$% dickhead........!!!!!! හෙට office ආවම ඒක කතා කරගමු.යුන්ගි හියුන්ට කොහොම හරි හොයාගන්න කියපන් ව්ස්තරයක්."

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now