17: Decision

774 190 30
                                    

ජන්කුක් බොහෝ වෙලාවකට පෙර කාමරයෙන් පිටතට ආවෙ නැවුම් වාතය ටිකක් ලබා ගන්න. ඒ වගේම හිතන්න.
ඉතින් දැන් එයා පැක් හවුස් එකේ ඉස්සරහ දොර ළඟ පඩිපෙළ මතින් හිඳගෙන ඉන්නවා.

"ඒක එච්චර හොඳට සිද්ධ වෙන්නෙ නෑ නේද, එහෙමනේ..." කටහඬක් කිව්වෙ සිනාවෙන අතරතුර.

"fuck off Kyun!" ජන්කුක් කිව්වෙ අනිත් ඇල්ෆා දිහා බලලා. ඔහුගේ දම් පැහැති දෑස් යුගල Kyunගෙ දම් පැහැ වුන ඇස සමඟ ගැටුනා.

"එයාව මට දෙන්න. ඔයාට එයාගෙන් වැඩක් නැහැනේ. සෝ.. ප්‍රශ්නෙ ඉවරයි."

"Over my dead body! දැන් යනව මගේ පැක් එකෙන්. මට තමුන්ව මෙතනට උවමනා නෑ !"

"හ්ම්ම්....කොච්චර අවාසනාවන්තද..." ජන්කුක්ට සිනාවුන අනෙක් ඇල්ෆා වටපිට බැලුවා. "මෙතන ලස්සනයි."

ජන්කුක් ඇස් රෝල් කරලා එතනින් නැගිටලා පැක් හවුස් එක ඇතුලට ගියා. ඒ දිහා බලලා සමච්චලයට හිනාවුන Kyun ආපහු හැරිලා යන්න ගියා.

ජන්කුක් දොර වහලා දාද්දි හෝසොක් පඩිපෙළ බැහැගෙන ආවා.
Raven, Brunette වෙතට දිව ගියා.

"ඔයාගෙ යක්ෂ නියපොතු ටික ඔයාගෙ ළගින්ම තියාගෙන ඉන්න." හෝසොක් කිව්වෙ දැඩි බැල්මක් එක්ක. "කොහොම වුනත් එයා හොඳින් ඉන්නවා. ටිකක් අසනීප වගේ ගතියක් දැනේවි. එච්චරයි."

"හ්ම්..." ජන්කුක් හිස සොලවා උඩ තට්ටුවට ගියා. ඔමෙගාගෙ කාමරයේ දොර විවෘත කරපු ඔහු ඇතුලට ඇවිද ගියා. ටේහ්‍යුන් ඇඳ මත වැතිරිලා ඉන්නව ජන්කුක් දැක්කා. ඔහුගෙ දැන් හිටියෙ අවදි වෙලා. පුංචි ඔමෙගාවගෙ නිල් පැහැ දෑස් හෙමිහිට ඇල්ෆා දිහාට හැරුණා. ජන්කුක්ගෙ බලවත් පැමිණීම ඒ වෙද්දිත් ඔහුට දැනිලයි තිබුණෙ. raven head alpha තමන්ගෙ කාමරයේ මේ විදියට සිටගෙන ඉඳිද්දි ටේහ්‍යුන්ගෙ හදවත පිස්සු නැටුවා.

"ඇල්ෆා....." ටේහ්‍යුන් මෘදු ලෙසින් ජන්කුක්ව ඇමතුවා. ජන්කුක්ට දැනුනේ ඔහුගෙ හදවත පෙරළෙමින් සිරුර පුරාම හිරි වැටීමක් ගලන් යනව වගේ.

"කොහොමද දැන් ඔයාට?" ඇල්ෆා ඇහුවා.

ටේහ්‍යුන් උරහිස් හකුළලා සුසුම්ලමින් ඇඳ මත වාඩි වුනා. වාඩි විය. ඔහුට අමුත්තක් දැනුනත් ඒ හැගීම විස්තර කරන්න ඔහුට තේරුනේ නැහැ.

𝖯𝗎𝗋𝗉𝗅𝖾 𝖬𝗈𝗈𝗇 | 𝖳𝖺𝖾𝗄𝗈𝗈𝗄 𝖮𝗆𝖾𝗀𝖺𝗏𝖾𝗋𝗌𝖾 [සිංහල පරිවර්තනය]Where stories live. Discover now