Chapter 10

410 85 16
                                    

"මාම් ඩෑඩ්" කුක් පවසා මිසිස් කිම් හා මිස්ටර් කිම් දෙපලව වැලද ගන්න අතරේ ඔවුන් ද ආපිට වැළදගත්තා. "කොහොමද ඔයාට බේබි" වැලද ගැනීම අවසන් කර මිසිස් කිම් ඇසුවා. කුක් "හොදයි මාම් එන්න" යැයි පවසා මිස්ටර් සහ මිසිස් කිම් ඇතුලට පැමිණි පසු ඔහු ද්වාරය වසා දැමුවා.

මිස්ටර් සහ මිසිස් කිම් ඇතුලට පැමිණි පසු දුටුවේ ටේ කටත් උල් කර ගෙන කව්ච් එක උඩ ඉදගෙන ටීවී එක බලන ආකාරයයි "ටේ බබා" මිසිස් කිම් කතා කරන විට මම්මා ගෙ කටහඬ ඇසුණ නිසා ටේගේ මුහුණ එලි වුනා "මම්මා ඩැඩා" ටේ පවසා ඔවුන් වෙත දිව ගොස් වැලද ගත් විට මිස්ටර් කිම් සහ මිසිස් කිම් සිනහ සී ඔවුන් ද ආපිට වැළදගත්තා. ඔවුන් වැලදගැනීම නැවතූ පසු කව්ච් එකේ ඉද ගත්තා.

"කොහොමද ඔයාට ටේ ටේ" මිස්ටර් කිම් ටේගේ කොණ්ඩය අවුස්සමින් විමසුවා. "මම හොදින්" ටේ පවසා කට උල් කරා ඒ හුරතල් බවට කිම් දෙපල සිනහසුනා. "මොකද ටේ ටේ කට උල් කරන්නේ"  මිසිස් කිම් සිනාසෙන අතරේ පැවසුවා.

"වයිෆි ටේ ටේ දාල යනවද" ටේ අසා කට උල් කරද්දී ඔහුට දැනුනා සිනිදු තොල් පෙති ඔහුගේ කම්මුල මත රැදෙනවා. "වයිෆි ටේ ටේ දාල යන්නේ නෑ දැන් වයිෆි යනවා ටේටේ ගෙ කැමතිම කුකී එක ගේන්න" කුක් පවසා ට්‍රේ එකක් කොෆී ටේබල් එක මත තැබුවා. ටේ ඔහුගේ බොක්සි සිනාව පෙන්වා සිනහ වී ඔහු අත්පුඩි ගසා ට්‍රේ එකෙන් රැගෙන එය හුරතල් ලෙස ආහාරයට ගන්නා සැටි ඔහුගේ වයිෆි සහ දෙමාපියන් ආසාවෙන් බලා සිටියා. කුක් ටේ ගෙ එහා පසින් හිද ගත් විට මිස්ටර් කිම්

"කුකී මට ඔයත් එක්ක තනියම කතා කරන්න පුළුවන් ද" මිස්ටර් කිම් අසන විට කුක් ඔහු දෙස බලා සිනා සී

"අනිවාර්යෙන්ම ඩෑඩ්" කුක් පැවසූ විට ඔවුන් දෙදෙනා ම ගාර්ඩන් එක වෙත ගොස් එහි සාදා ඇති මේසය මත හිද ගත්තා.
.
.
.
.

"මොනවද ඔයාට කතා කරන්න ඕනි ඩෑඩ්" කුක් අසා මිස්ටර් කිම් දෙස බැලූ විට මිස්ටර් කිම් ලොකු හුස්මක් ඇරගෙන කතා කරන්න පටන් ගත්තා.

"මට ඕනි ඔයා අපෙ කිම් කම්පැනි එක බාර ගන්න." මිස්ටර් කිම් පැවසූ විට කුක් පුදුම වුනා.

"මොකක්ද නමුත්, ඇයි මම කියන්නේ ඔබ මට කම්පැනි එක දෙන්නෙ ඇයි" කුක් ඇසුවා. "මම දන්නවා ඔයා පුදුම වුනා නමුත් ටේ ඔහුගේ ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ටේ තමා කම්පැනි එක පාලනය කලේ නමුත් දැන් ඔහුට එය පාලනය කරන්න බෑ ඔයා එයාගෙ හස්බන්ඩ් නිසා මම තීරණය කරා ටේ ලිට්ල් ස්පේස් එකේන් රිකවර් වෙනකම් ඔයාට බාර දෙන්න."
මිස්ටර් කිම් සත්‍ය වශයෙන්ම පැවසුවා.

"නමුත් මම කොහොමද ඒක පාලනය කරන්නේ මම බිස්නස් වල ඉන්වෝල් උනේ නෑනෙ." කුක් පවසා බිම බැලුවා. මිස්ටර් කිම් සිනහ සී මේසේ පැවසුවා

"කරදර වෙන්න ඕනි නෑ කුක් මම ඔයාට බිස්නස් මැනේජ්මන්ට් කියල දෙන්නම්." මිස්ටර් කිම් පවසන විට කුක් ඔහු දෙස බලා "හරි මම ඒකට සූදානම් ඩෑඩ්" කුක් සිහින් සිනහවකින් පැවසුවා.

"මේ මගේ කොල්ලා" මිස්ටර් කිම් එසේ පවසා කුක්ගෙ පිටට තට්ටු කරා. "දැන් අපි ඇතුලට යමු ටේ ටේ ඔයාව බලාපොරොත්තුවෙන් ඉන්නවා" මිස්ටර් කිම් පැවසූ විට කුක් හිස සලා දෙපලම නිවස තුලට පිවිසියා.

______________________________________________

හායි මම පරක්කු ද නෑ නේ

මේ චැප් එක නම් හොදද කියල දන්නෑ

අහ් අනික බේබීස් මට කියන්න තියෙන්නෙ මම මේ ස්ටෝරි එක කිසිම ට්‍රාන්ස්ලෙට ඇප් එකක් දාගෙන නෙවෙයි සිංහලට පරිවර්තනය කරන්නේ. ඒ නිසා සමාවෙන්න අඩු පාඩු තියෙන්න පුළුවන්.

අනික මේකේ චැප් short වෙන්න හේතුව first story එකෙත් එහෙම නිසා.

Vote comment plz

______________________________________________

Saranghe army❤

Borahe 💜

KimJeon_Soo_Yun

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Where stories live. Discover now