Chapter 5

477 98 6
                                    

Next day

මිස්ටර් කිම් කෝල් කරා මිස්ටර් ජියෝන්ට රින්ග් 2-3 යද්දී මිස්ටර් ජියෝන් පෝන් එක ආන්ස්වර් කලා.

[ මිස්ටර් කිම් , මිස්ටර් ජියෝන්]‍

"හෙලෝ කිම් "

"හෙලෝ ජියෝන් ඇත්තටම මට කියන්න ඕනි වුණේ ටේ මේ මැරේජ් එකට කැමති කියන්න"

"ඇත්තටමද කිම් කුකිත් මේ මැරේජ් එකට කැමති වුනා "

"ඇත්තටමද ජියෝන්, හරි අපි මේ වෙඩින් එක තව සති තුනකින් තියමු "

"හරි කිම් , බායි"

"බායි ජියෝන්"

[ Call end ]
.
.
.
.......................

"ඔයා මට කියන්නේ ඔයා අප්පගෙ හොඳම යාලුවාගෙ පුතා මැරි කරන්න යන්නේ කියල" ජිමින් ඇසුවේ තමාගේ ඩ්‍රින්ක් එක පානය කරමින්, ඔව් නැවතත් ඔවුන් සිටියේ ක්ලබ් එකේ පානය කරමින්

"ඔව්" ඔහු පවසා නැවතත් බීම ආරම්භ කලා.

"මැරේජ් එකෙන් පස්සෙ ඔයාට මේකට එන්ජෝයි කරන්න එන්න බැරි වෙයි."

"මම දන් නෑ "ඔහු කෙටියෙන් පැවසුවා

"හේයි අපි යමු නටන්න" ජිමින් උද්යෝගිමත් කටහඬකින් පවසන විට ජංකුක් ද එයට එකග වී ඩාන්ස් ෆ්ලෝර් එකට පැමිණ එම සංගීතයට තමාගේ ඇග පැද්දුවා.

Time skip

මිස්ටර් ජියෝන් කුක් හට කතා කර පසු කුක් කාමරයෙන් පිටතට පැමිණ මිස්ටර් ජියෝන් අසලින් හිද ගත්තා.

"මොකක්ද වුණේ අප්පා." කුක් ඇසුවේ පුදුමයෙන්.

"බේබි ඔයාගෙ මැරේජ් එක තව සති තුනකින්"  මිස්ටර් ජියෝන් පවසන විට ජංකුක් පුදුම වුනා.

"මොකක්ද ගොඩක් කලින්නේ." ඔහුපැවසුවේ පුදුමය පිරි දෑසිනි.

"ආශ්.. ලමයෝ කෑ ගහන්න එපා." මිස්ටර් ජියෝන් පැවසුවේ තමාගේ කන ආවරණය කර ගනිමිනි.

"සොරි අප්පා" කුක් සමාව අයැදුවා.

"ඒකට කමන්නෑ..බබ්, මිස්ටර් කිම්ට ඕනි මේ මැරේජ් එක ඉක්මන් කරන්න ඉතින් අපි කැමැති වුනා" මිස්ටර් ජියෝන් කිව්වා.

"හරි හරි අප්පා මම ලෑස්තියි" කුක් පැවසූ විට මිස්ටර් ජියෝන් ඔහුගේ ඔලුව ඇවිස්සුවා.

..................

"ටේ ටේ මෙහෙට එන්න බබ්" මිසිස් කිම් පහළ මාලය සිටි කතා කරන විට ටේ ඉක්මනින් තමාගේ කාමරයෙන් පිටතට පැමිණ තමාගේ ඔම්මා වෙතට ගියේ තමාගේ අතේ ටාටා පුලිෂ් එකද රැගෙනය.

"ටේටේ ඔයා යන්නේ මැරි කරන්න ඔයාගෙ වයිෆිව තව සති තුනකින්." මිසිස් කිම් පවසන විට ටේ උද්යෝගිමත් වුනා.

"ඇත්තමද මම්මා" ඔහු ඇසුවේ ඔහුගේ බොක්සි හිනාවද සමඟය.

"ඔව් බෙයා" මිසිස් කිම් පැවසුවේ සිනහමුසු මූණකිනි.

"යාහ් මම යන්නේ මගෙ වයිෆිව මැරි කරන්න"  ටේ ආකර්ශනීය හඩකින් පවසා ඔහු නට නට කාමරයට යන ආකාරය මිස්ටර් & මිසිස් කිම් බලා සිටියේ ආදරණීය දෑසිනි.

මිසිස් කිම් නැවත ඇයගේ සැමියා දෙසට හැරී "බලන්න ඔහු මෙහෙ නෑ ඒත් ඔහුගේ නමත් ටේහියුන්ට සතුටක් ගේනවා , මැරේජ් එකෙන් පස්සෙ ටේ අනිවාර්යෙන් සතුටින් ඉන්නවා කුක් එක්ක."

මිස්ටර් කිම් ඔහුගේ බිරිඳ කී දෙයට සිනා වී "මගෙ චොයිස් එක හරියටම හරි හනී ඔහුට පුළුවන් අපෙ ටේට සතුට ගේන්න."
මිස්ටර් කිම් පැවසූ විට මිසිස් කිම් ඇයගේ සැමියාට සිනා වුනා.

______________________________________________

Sorry for the late update

Hope you will enjoy this

Vote, comment plz

Saranghe army ❤

KimJeon_Soo_Yun

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Donde viven las historias. Descúbrelo ahora