Chapter 20

336 62 11
                                    


“හහ් කවුද ඔයා?”

කුක් යටි තොල හපාගෙන ඇඩිල්ල නතර කරගන්න උත්සහ කරා.එයාගේ husbandගේ කටින්ම එහෙම දෙයක් අහන්න ලැබුනම ඔහුට දැනුනේ ඔහුගේ හදවත කෑලි කෑලි  වලට කැඩිලා යනවා වගේ හැගීමක්,මේ දිහා බලාගෙන හිටපු කිම් හා ජොන් පවුල් දෙකත් කම්පනයට පත් වුනා මේ සිද්ධ වෙන දේවල් දැකලා.

ටේ... ඔයාට එයාව මතක නැද්ද..”
mrs කිම් අහද්දී ජොන් පවුල නිශ්ශබ්දව බලාගෙන හිටියා.

“නෑ mom කවුද මෙයා?”
ටේ confuse මුහුණකින් වටේ හිටපු අය දිහා බැලුවා.

“ටේ.... එයා_”

කුක් mr කිම්ව නැවැත්තුවා.

“අම්මා එයාට මතක් කරන්න බල කරන්න එපා එයා දැනුයි නැ-නැගිට්-ටේ”
කුක් කිව්වම හැමෝම දුකෙන් එයා දිහා බැලුවා.

කුක් අනික් පැත්ත හැරිලා යන්න ගියත් ඊලගට ඇහුන වචනේ නිසා ඔහු හිටි තැනම ගල් වුනා.

“wifey”

කුක් ඉක්මනින් අනික් පැත්ත හැරෙද්දී ටේ අත් දෙකත් දිග ඇරගෙන ඔහු වෙනුවෙන් බලාගෙන හිටියා.තවත් මොහොතක්වත් නාස්ති කරන්නේ නැතුව ඔහු ටේ දිහාවට දුවගෙන ගිහින් ටේව බදාගෙන අඩන්න පටන් ගත්තා.ටේ ත් ඔහුව බදාගෙන ඔහුගේ පිට පිරිමැද්දා.

පසුව කුක් ටේ දිහා බැලුවේ රතු වුන ඇස් වලින්;

“ඔයාට......මතක..... තිබුණා ....මාව”
කුක් ඉකි ගහන ගමන් කියද්දී ටේ හිනා වෙලා ඔහුගේ කදුළු පිහ දැම්මා.

“මං කොහොමද දෙයියනේ ඔයාව අමතක කරන්නේ...මං චූටි විහිලුවක්නේ කරේ
ටේ කියද්දී කිම් හා ජොන් පවුල් දෙකේම කට්ටිය පුදුමෙන් බලද්දී කුක් විතරක් angry pout එකක් හදාගෙන ඔහු දිහා බැලුවා.කුක් ඔහුගේ පුංචි අත මිටි කරලා ටේට ගහන්න පටන් ගත්තා.

"ඔයා... කොහොමද... මට... මේ.. වගේ.. දෙයක්..කරේ..ඔයා නපුරෙක්..”
කුක් කියද්දී ටේ ඔහුගේ අතින් අල්ලලා ගහන එක නැවැත්තුවා.

“I’m sorry baby…මං ආයේ එහෙම කරන්නේ නෑ ලව්”

අලුතෙන් ලැබුන nicknames නිසා කුක් රතු වුනා.කිම් හා ජොන් යුවල් දෙකම කාමරයෙන් පිට වුනේ මේ couple එකට යම් වෙලාවක් දෙන්නයි.

ටේකුක් දෙන්න එකිනෙකා දිහා බලාගෙන ඔවුන්ගේම ලෝකෙක තනිවෙද්දී ටේගේ බැල්ම කුක්ගේ තොල් වලට යොමු වෙනවත් එක්කම කුක්ට තේරුනා ටේට ඕනේ කරන්නේ මොකක්ද කියලා.දෙදෙනාම එකිනෙකා දෙසට නැවිලා තොල් ලං කරා.මුලදී කිසිම හෙලවිමක් නැතුව තිබුනත් ටික වෙලාවකින් ටේ ඔහුගේ තොල් චලනය කරන්න පටන් ගනිද්දී කුක් ද එයට අත්වැල සපයමින් හාදුව පවත්වාගෙන ගියා.එයාලා ආදරේ පිරුන ආදරණිය හාදුවකින් එකිනෙකා කෙරෙහි ඇති බැදීම පෙන්නුවා. හාදුව නවත්වපු හැටියේම ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ ඇස් දෙස බලා සිටියා.

“මං ඔයාට ආදරෙයි.”දෙදෙනාම කිව්වේ නැවත හාදුවකට මුල පුරමින්.

_____________________________________________

හලූ පැටව්නේ...

මන් අප්ඩේට්ස් දෙන්න කල් ගියෙ නෑනේ...

ආයෙත් ඉක්මනින් අපේ අලුත් ටේයියා සමඟ අප්ඩේට්ටුවක් ඇරන් එන්නම්

______________________________

Saranghea army ❤

Borahea 💜️

Translate by Kim Jeon Soo Yun & blah blah 🙂

To be continued...

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Where stories live. Discover now