ඩබල් අප්ඩේට්...
Time Skip
දැන් ටේකුක් දෙන්නා ආපහු ගෙදර ඇවිත් ඉන්නේ.ටේ living room එකේ දගල දගල ඉද්දි එයා දැක්කේ නැහැ බිම දාලා තිබුන carpet එක.ඉතින් එකපාරටම එයාව එතනින් ලිස්සලා ගිහින් සෝෆා එකේ කොනේ ඔළුව වැදුනා.ටේ ගේ ඇස් වලට මොහොතක් යන්න කලින් කදුළු පිරෙන්න ගත්තේ ඔහුට යම් තරමක ක්ලාන්ත ගතියක් දැනෙද්දී.
"wifey!!!" ටේ සිහි නැති වෙන්න කලින් තිබුන අන්තිම ශක්තියත් දාලා කෑ ගැහුවා.
bedroom එකේ හිටපු කුක් ටේගේ කෑ ගැහිල්ල ඇහිලා ඉක්මනට living room එකට ආවම දැකපු දේ නිසා ඔහුගේ හදවත ගැලවිලා වැටෙන්න වගේ දැනුනා.තවත් කාලය නාස්ති කරන්නේ නැතුව කුක් ටේ දිහාවට දුවගෙන් ගිහින් ඔහුව උස්සගෙන hospital එකට ගියා.
Time Skip
At Hospital
කුක්ගේ කම්මුල් දිගේ කදුළු ගලද්දී ඔහු ඩොක්ටර් එනකල් එහාටයි මෙහාටයි ඇවිද්දා.කිම් හා Jeon දෙගොල්ලත් එතන හිටියා.
"කුකී බේබි කලබල වෙන්න එපා" Mr.Jeon එහෙම කිව්වේ කොල්ලව සන්සුන් කරන්න හිතාගෙනයි.
ඩොක්ටර් එලියට ආපු ගමන්ම කුක් ඩොක්ටර් ලගට ගිහින්,
"ඩොක්ටර් එයා..එයාට කොහොමද... එයා හොදින්ද අමාරු නෑ නේද..."
"සන්සුන් වෙන්න කොල්ලෝ... එයා හොදින්.. ඔයාට පුළුවන් එයාව හම්බවෙන්න"
ඩොක්ටර් එහෙම කිව්ව හැටියේම කට්ටියම hospital room එක ඇතුලට ගියා.ඇදෙ වැතිරිලා හිටිය ටේගේ හිසට bandage එකක් ඔතලා තිබුණා . Mr & Mrs කිම් හා Mr & Mrs Jeon ටේ ලගට ගිහින් ලග තිබුන stool එකකින් වාඩි වුනා. එතකොට කුක්.... එය ඒ කාමරේ මුල්ලකට වෙලා බලාගෙන හිටියා.
ඔලුවට අතත් තියාගෙන අවදි වෙන ටේව දැකපු Mrs කිම් එයාට ඇදෙ හරියට වාඩි වෙන්න උදව් කළා.
"ඔයාට කොහොමද bub" Mr & Mrs කිම් අහද්දී ටේ එයාලා දිහා බැලුවා.
"හහ්... mom dad මොකක්ද මට වුනේ?" ටේ ව ඇහුන හැමෝම පුදුම වුනා.
"ටේ මගේ පුතේ.." Mrs කිම් අඩන ගමන් ටේව වැළද ගත්තා.
"mom අන්න එපා.. මම හොදින්." ටේ ටික වෙලාවකින් එහෙම කියලා ටික වෙලාවකින් Mrs කිම් අඩන එක නතර කළා.ඊට පස්සේ ටේ ගේ ඇස් ගියේ කාමරේ මුල්ලකට වෙලා ඇස් වල කදුළු පුරවගෙන් ඉන්න කුක් දිහාවට.
"හහ්.. කවුද ඔයා?"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
------------------------------------------------------------------Update එකක් දෙන්න හුග කාලයක් ගත්ත නිසා අද double update 😃👻
ඔයාලගේ අදහස් කියාගෙන යන්න 💕
------------------------------------------------------------------
Saranghea Army ❤
Borahea 💜️
Translated by blah blah 😗 & Kimjeon Soo Yun 😁
YOU ARE READING
𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate
FanfictionWhere taehyung got into accident Slip into mind spase and became 4 years old baby. What happen when little taetae parents set his marriage. ( want to know more than read ) Top tae Power bottom kook THIS IS THE SINHALA TRANSLATION OF THE ENGLISH BO...