Chapter 9

411 91 4
                                    

ටේකුක් දෙන්නා නිදියගෙන හිටියේ නමුත් ටේ නැගිටුනා පසුව ඔහු ඔහුගේ අත් අතර සුවසේ නිදාගෙන සිටින වයිෆි දෙස බලාගෙන සිටියා. ඔහු පටන් ගත්තා  කුක්ගෙ ඩො ඇස් පියවෙලා තියෙන විදිය ඔහුගේ බොත්තම් නහය රෝස පැහැ කම්මුල් සහ ඔහුගේ රෝස පැහැ දෙතොල් දෙස බලා සිටීමට. ටේ තමාගේ අත රැගෙන කුක්ගෙ තොල ඇල්ලීමට පටන් ගත්තා. ඔහු කුක්ගෙ සිනිදු යටි තොල ඇල්ලුවා. ඒ දෙතොල් සිප ගැනීමට ඔහු තමන් සමගම වාද කර පසුව ටේ තමාගේ දෙතොල් වලින් එම දෙතොල් තල්ලු කලා. කුක් සුවසේ නිදාගෙන සිටියදී ඔහුට දැනුනා තමාගේ දෙතොල් මත තෙත් ගතියක් ඔහු දෑස් ඇර ඒ දෙස බලන විට එම දෑස් පුළුල් වුණේ ඔහු දුටුවේ ටේ ඔහුට කිස් කරනවා ඔහු නැවතත් තමාගේ ඇස් වසාගෙන ඔහුගේ බේබි හබීගෙන් ලැබෙන කිස් එක රසවින්දා. පසුව ටේ ඔහුගේ සිප ගැනීම නතර කර පසුව ඔහු වයිෆි දෙස බලා ඔහුගේ මුහුණ කුක් ගෙ ගෙල අසලින් රැදෙව්වා. කුක් සිනා සී ඔහු ටේගේ හිස මත හාදුවක් තැබුවා.

"ගුඩ් මෝර්නින් මගෙ බේබි හබී. "කුක් පැවසූ විට ටේ ඔහු දෙස බලා නැවත කුක්ගෙ ගෙල මත තමාගේ මුහුණ රැදෙව්වා.

"ගුඩ් මෝර්නින් ලිට්ල් ටේටේ'ස් වයිෆී" ටේ කුක්ගෙ ගෙල අසලින් කෙදිරූ විට කුක් ගිගිල් එකක් පිට කරා.

"දැන් ගිහින් පිරිසිදු වෙමු හ්ම්..." කුක් පවසමින් ටේගෙ හිස මතට තට්ටු කරා ටේ ඔලුව සැලූ විට කුක් ටේව නාන කාමරයට රැගෙන ගොස් ඔවුන් දෙදෙනාගේම උදෑසන කාර්යයන් ඉටු කර ඔවුන් දෙදෙනාටම කුක් හිත් ගන්නා සුළු ඇදුම් ඇන්දා.

( Their outfits)

( Their outfits)

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

( Ignore this mask )

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

( Ignore this mask )

පසුව ඔවුන් දෙදෙනාම පහළ මාලය වෙත පැමිණ කිචන් එක වෙත පිවිසියා. කුක් හැදුවේ ටේව ඩිනින් ටේබල් එක මත රැදවීමටයි නමුත් ටේ ඔහුගේ වයිෆිගෙ අසලින් ඉවත් වීමට ලෑස්ති වුණේ නෑ ඉතින් කුක් ටේව කිචන් කවුන්ටරය මතින් තැබුවා. පසුව ඔහු ඉක්මනින් අවශ්‍ය ආම්පන්න ටික ෆිරිජ් එකෙන් සහ කබර්ඩ්ස් වලින් ගත්තා. කුක් බ්‍රෙක්ෆස්ට් එක රෙඩි කරන අතරෙ ටේ කිචන් කවුන්ටරය මත හිදගෙන ඔහුගේ වයිෆි බ්‍රෙක්ෆස්ට් රෙඩි කරනවා බලාගෙන සිටියා. කුක් බ්‍රෙක්ෆස්ට් රෙඩි කරමින් කාර්යබහුල වී සිටියදී ටේ කට උල් කර ගෙන කිචන් කවුන්ටරය මතින් පැන කුක් අසලට ගොස් බැක්හග් කරගෙන කට වහගෙන ඒ ගෙල අසලින් මුහුණ රදවා බලාගෙන සිටියදී කුක් සිනා වී ටේගේ කොණ්ඩය අවුස්සා ඔක්කොම කෑම පිරි භාජන ටික ඩිනින් ටේබල් එක මත තැබුවා . දැන් ඔවුන් දෙදෙනාම උදෑසන ආහාර වේල ගත්තා. කෑමෙන් පසු කුක් භාජන ටික රැගෙන ඒවා ටික සෝදා දැමුවා.

කුක් ගෙදර වැඩ කරමින් සිටියදී කවුරුන් හෝ පැමිණියා යැයි හැග වීමට ඩෝ බෙල් එක නාද වුනා. කුක් ප්‍රධාන දොර අසලට ගොස් එය අරිද්දී දුටුවේ මිස්ටර් කිම් සහ මිසිස් කිම් සිනහ මුසු මුහුණින් යුතුව බලා සිටින ආකාරයයි.

______________________________________________

අහන්න බේබීස් මට ආයෙ මේ සතියේ මේක අප්ඩේට්ස් දෙන්න වෙයිද කියන්න බෑ මොකද මට හෙට අනිද්දා වීක් එන්ඩ් ඩේස් වලත් ක්ලාස් මම ඒත් කොහොම හරි 2ceos and Babies typ කරල සෙනසුරාදා දෙන්න බලන්නම්. තරහ වෙන්න එපා.

Vote comment, plz

______________________________________________

Saranghe army ❤

Borahe 💜

KimJeon_Soo_Yun

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Tempat cerita menjadi hidup. Temukan sekarang