අද ටේහියුන් ඉන්නේ big space එකේ..ඒක නිසා...........,ටේ කොහොමහරි කුක්ව වැළදගෙන ඔහුව සිපගනිමින් හිටියේ, කුක් ඔහුව තල්ලු කරන්න උත්සහ කරමින් හිටියේ පහුගිය පැයදෙක පුරාවටම ටේ ඔහුව අතහැරියේ නැති නිසා.
“ම්ම්..ම්ම්..මම් ටේ - අතා--අතාරින්නකෝ..” කුක් සිපගැනීම මැද්දෙම කතා කරන්න උත්සහා කලත් ටේ හිටියේ හෙටක් නෑ වගේ කුක්ගේ තොල් පෙති උරමින් ඒවා දත් අතරට මැදිකරගනිමින්.
“ටේ ඔ-ඔයා කි-ය-ට-ද ම-ගේ ලි-ප්ස් අතා--රි-න්-නෙ ම්-ම්ම්ම්...”කුක් ආපහු කතා කරන්න උත්සහ කරේ ටේ ගැබුරු හුස්මක් ගනිමින් හති අරින අතරතුරේදී..ඊට පස්සේ එයා කතා කළා..
“කීයටවත් නෙවෙයි බේබි ‘කුක්ගේ ලිප්ස් වලට තට්ටුවක් දානගමන්’ මේ ලිප්ස් මගේ ඒ වගේම මේ ඇග ‘කුක්ගේ ඇග වටා ඔහුගේ අත් යවන ගමන්’ මගේ මේවා දකින්න පුළුවන් මට විතරයි වගේම මේවා අල්ලන්න පුළුවන් මට විතරයි මගේ all mine ” එහෙම කියන ගමන් ආපහු වතාවක් කුක්ගේ තොල් පෙති ආක්රමණය කලේ කුක්ගෙත් කිසිම විරුද්ධත්වයක් නැති වෙද්දී. ඒත් එයාලගේ moment එකට බාධා වුනේ bell එක වදින සද්දෙට, ටේ ගොරවමින් කුක්ව එහාට කරද්දී කුක් සැනසීමෙන් හුස්මක් හෙලුවා..මොකද එයාගේ ලිප්ස් වලට නිදහසක් හම්බුනේ දැනුයි.
දෙන්නම couch එකෙන් නැගිටලා දොර අරිද්දි දැක්කේ Mr & Mrs කිම් ..
“අපි මොකෙටහරි බාධා කරාද?” Mrs කිම් ඇහුවේ කුක්ගේ ඉදිමුණු තොල් ඇවිස්සුන කොන්ඩේ වගේම ටේ ගේ කරදරකාරී බැල්ම දැකලා..කුක් ක්ෂණිකව රතු වෙලා ඉක්මනින් කොන්ඩේ හදාගත්තා.
“ඔව් ඔ_” ටේ කියන්න ගියපු එක ගිලගත්තේ කුක් එහා පැත්තේ ඉදන් එයාව කොනිත්තපු නිසා.
“නැ නෑ අම්මා.. තාත්තා එන්න ඇතුලට” කුක් කිව්වම Mr & Mrs කිම් ඇතුලට ඇවිත් couch එකෙන් වාඩි වුනා.කුක් kitchen එකට ගියේ එයාලට වතුර අරන් එන්න.කුක් tray එකත් අරන් ඇවිත් තියලා ටේට එහාපැත්තෙන් වාඩි වුනා.
Mr & Mrs කිම් දෙන්නම වතුර වීදුරු tray එකෙන් තියන ගමන් ඉස්සරහ ඉන්න දෙන්නා දිහා බැලුවා.
“ආ මෙන්න...” Mrs කිම් couple එකට envelope එකක් දික් කරා.. ටේ ඇහිබැම හකුලුවාගෙන envelope ඒකරා අරන් එක දිග ඇරියා...දෙන්නගෙම ඇස් ලොකු වෙන්න හුගක් වෙලා ගියේ නැහැ.
“පැරිස් ටිකට්..” දෙන්නම කිව්වේ Mr & Mrs කිම් දිහා බලන ගමන්
“ඔව් ඒක ඔයාලගේ honeymoon එකට .. මොකද ඔයාලට යන්න බැරි වුනානේ ටේ little space එකෙන් හිටපු නිසා අපි හිතුවා දැන් ඇයි බැරි කියලා” Mr & Mrs කිම් පැහැදිලි කරේ ටේ කටකොනින් හිනා වෙද්දී වගේම කුක් රතු වෙද්දී.
“ඉතින් කවදද අපි යන්නේ..” ටේ අහද්දී Mrs කිම් හිනා වුනා.
“ලබන සතියේ” mr කිම් කියද්දී දෙන්නම ඔළුව වැනුවා.
“ඉතින්.. ඉක්මනට අපිට මුණුබුරෙක් දෙන්න” Mrs කිම් විහිලු කරද්දී ටේ කට කොනින් හිනා උනා ඒ වගේම කුක් කලින් හිටියා වගේම තක්කාලි ගෙඩියක් වුනා.
“අනිවාර්යෙන්ම mom~” ටේ කියද්දී කුක් රතු වුන මුනකින්ම ටේ ට පාරක් දුන්නා.
“prevert”
කුක් මිමිනුමකින් කිව්වත් ටේ ට ඒක ඇහුනා.
“ඔයාට විතරනේ බේබි~” ටේ රහසින් කියද්දී කුක් ගැස්සිලා ගියා. කුක් ටේට ආපහු පාරක් දුන්නේ සෙල්ලමට වගේ.
“එහෙනම් අපි යන්නම්” දෙගොල්ලම දොර ගාවට ගිහින් එකිනෙකට සමු දුන්නා.
“good bye අම්මා තාත්තා” කුක් අත වනමින් කියද්දී Mr & Mrs කිම් පිටත් වුනා.
කුක් දොරත් වහගෙනම ගේ ඇතුලට ගියේ ටේ මොනාද කරන්නේ බලන්න.
“බේබි අපි එහෙනම් continue කරමු නේද?” ටේ කට කොනින් හිනා වෙන ගමන් කුක් දිහාවට ආවා.ටේ කිව්ව දේ තේරුන් ගත්ත කුක් අත් දෙකෙන් කට වහගෙන දුවන්න ගත්තා.
“බේබි බේබි දුවන්න එපා බේබි bun මෙහෙට එන්නකෝ” ටේ කිව්වේ කුක් පිටිපස්සේ දුවන ගමන්.
------------------------------------------------------------------
ඒ ලමයි continue කරයි ඔය ලමයි දැන් යන්න
😪සොරි හොදේ වැඩ වගයක් වැටුනා හී..හී..😁
-------------------------------------------------------------💕-
Saranghea army ❤Borahea 💜️
Translate by Kim Jeon Soo Yun & blah blah 🙂
To be continued...
YOU ARE READING
𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate
FanfictionWhere taehyung got into accident Slip into mind spase and became 4 years old baby. What happen when little taetae parents set his marriage. ( want to know more than read ) Top tae Power bottom kook THIS IS THE SINHALA TRANSLATION OF THE ENGLISH BO...