ජන්කුක් කාර්යාලයේ ලිපිගොනු පරික්ෂ කරමින් සිටියදී ඔහුගේ සෙකට්‍රි නැතිනම් ඔහුගේ හොදම මිතුරා තට්ටු කරන්නෙම නැතිව කැබින් එකට ඇතුළු වී පුටුවක වාඩි වුනා.කුක් ඔහු දෙස බලා ලිපිගොනු පසෙකින් තබා ඔහුගේ දෑත් යුගලම මේසය මතට ගෙන ජිමින්ට අවධානය දුන්නා.
"මොකද වුනේ චිම්" කුක් ඔහු දෙසබලා විමසුවා.
"කුකී අපි ගොඩ කාලෙකින් ක්ලබ් එක පැත්තේ ගියේ නැහැනේ..අපි අද යමුද?" ජිමින් පැවසුවේ ඔහුගේ හොදම මිතුරා දෙස බලමින්..
"හරි මට නම් ප්‍රශ්නයක් නැහැ ඒත් ටේ ගැන මොකද?" කුක් ඔහුගේ බේබි හබී ගැන හිතන ගමන් ඇහුවා.
"ඔයාට ඕනි නම් එයාවත් එක්කන් එන්න පුළුවන්...එයා අපිත් එක්ක ඉදි" ජිමින් යෝජනා කළා.
"okay මං එන්නම් ඒක නෙවෙයි අපි යන්නේ කීයටද?" කුක් ඇහුවා.
"ම්ම්.. 10 ට විතර.."
"okay මං එන්නම්"කුක් කිව්වම ජිමින් සතුටින් ඔළුව වනලා cabin එකෙන් එලියට දිව්වේ කුක් එයාගේ හොදම යාළුවගේ වැඩ වලට හිනා වෙමින් ආපසු ඔහුගේ වැඩ වල නිරත වුනා.
Time skip..
club එකට යන්න ලෑස්ති වෙන ගමන් හිටපු කුක් දැක්කේ, ඩයිනොසොර් ඇදුමක් ඇදගෙන ඇදෙ වාඩිවෙලා cute pout එකකුත් හදාගෙන එයාගේ දිහා බලන් ඉන්න ටේව. කුක් හිනා වෙලා ටේ ලගට ගිහින් කම්මුලක peck එකක් තිබ්බම ටේ ලැජ්ජාවෙන් මුණත් රතු කරගෙන කුක්ගේ බඩේ ඔහුගේ මුණ ඔබාගනිද්දී කුක් ආදරයෙන් ඔහුගේ හිසකෙස් පිරිමැද්දා.
"බේබි කෝ ගිහින් ready වෙන්නකෝ ඔයත් අද wifey එක්ක යන්න එනවා හරිද" එහෙම කියද්දී ඉක්මනින් ඉක්මනින් ඔළුව උස්සලා බලපු ටේ ට කුක් ඔහුගේ අතට ඇදුම දුන්නා.ටේ ඒකත් අරන් එතනම ඇදුම් මාරු කරන්න පටන් ගත්තේ කුක් රතු උන කම්මුල් එක්ක අහක බලගනිද්දී.
"wifey මං ඉවරයි" කුක් ටේ දිහා බලාගෙන වෙනම ලෝකෙකකට ගියේ ඒ ඇදුමට ටේ ගොඩක් hot නිසා.කුක් මේ ලෝකෙට ආවේ ටේ ආපහු කතා කරද්දී.
"wifey මගේ පෙනුම කෝමද?"ටේ කම්මුල් රතු කරන ඇහුවා.
"daddy material" කුක් මිමිනුවත් වාසනාවට ඒක ටේ ට ඇහුනේ නම් නැහැ.
YOU ARE READING
𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate
FanfictionWhere taehyung got into accident Slip into mind spase and became 4 years old baby. What happen when little taetae parents set his marriage. ( want to know more than read ) Top tae Power bottom kook THIS IS THE SINHALA TRANSLATION OF THE ENGLISH BO...