Chapter 23

130 29 0
                                    

Time Skip
At Airport

"ඔම්මා අප්පා මාම් ඩෑඩ් බායි... ඔයාලා පරිස්සමින් ඉන්න හොදද" කුක් පැවසුවේ මිස්ටර් සහ මිසිස් කිම්/ජියෝන් හට අත වනමින්.

"හරි බේබීස් පරිස්සම් වෙන්න ඒ වගේම අපිට ෆොටෝස් එවන්න..." ඔවුන් පවසද්දී ජංකුක් හිස වැනුවා අවසාන වතාවට ඔවුන් එකිනෙකා වැලද ගත් පසු ටේකුක් දෙදෙනා ඔවුන්ගේ ෆ්ලයිට් එක වෙත ගියා. ටේ ඔවුන් වෙනුවෙන් පෞද්ගලික ෆ්ලයිට් වෙන් කරා මොකද ඔහු සුප්රසිද්ධ කොම්පැනියක CEO නිසා.

දෙදෙනාම සිටින්නේ පෞද්ගලික ෆ්ලයිට් එකක බැවින් ඔවුන් දෙදෙනාම සිටින්නේ ෆ්ලයිට් එක තුළ වූ කාමරයේය...කුක් ටේහියුන්ගේ දෑත් අතරට වී සිටියා.

"බේබි නිදාගන්න...පැරිස් වලට ගියාම මම ඔයාව ඇහැරවන්නම්" ටේ පවසා කුක්ගේ හිසට හාදුවක් තියද්දී කුක් ටේගේ පපුවට ගුලි ගැහුනා.

"හ්ම්ම්...හබී" කුක් මුමුණද්දී ටේහියුන් ඔහුගේ කොණ්ඩය පිරිමැද්දා එවිට කුක් නින්දට වැටුනා... ටික වේලාවකින් ටේහියුන්ද කුක් ඔහුගේ දෑත් අතර සිටිද්දීම ඔහුත් නින්දට වැටුනා.

Time Skip

ගුවන් සේවිකාව පැමිණ බලද්දී කපල් එක තවමත් නිදා සිටිනු දැක ඇය ඔවුන්ව අවදි කරා.

"සර් නැගිටින්න අපේ ගමනාන්තයට ආවා" ඇය පවසද්දී ටේහියුන් අවදි වී හිස සැලුවා. ගුවන් සේවිකාව එතනින් පිටවන අතරේ ටේහියුන් ජංකුක්ව අවදි කරන්න තැත් කරා.

"බේබි...වේකි වේකි..බලන්න අපි පැරිස් වලට ඇවිත්."ටේහියුන් කියද්දී ජංකුක් හුරතල් ලෙස ඔහුගේ ඇස් පොඩි කරමින් නැගිටිද්දී ටේහියුන්ගේ හදවත මෘදු වුනා.

"අපි ආවා..." ජංකුක් මිමිනුවා නමුත් ටේහියුන් හට එය ඇසුනා.

"ඔව්...මයි ලව්..එන්න අපි යමු දැන්" ටේහියුන් පවසා කුක්ගේ ලිප්ස් මත ආදරෙන් හාදුවක් තැබුවා පසුව ෆ්ලයිට් එකෙන් පිටතට පැමිණ ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති කාරය වෙත ගොඩ වූවා.

කාරය ඔවුන්ගේ හෝටලය වෙත රැගෙන ගියා. ඔවුන් එහි ගිය සැනින් දෙදෙනාම කාරයෙන් පිටතට පැමිණ හොටෙල් රූම් එකට පැමිණියා. ඒ වනවිටත් ඔවුන්ගේ ලගේජ් හොටෙල් රූම් එකට ගෙනවිත් තිබුනා. මොකද එම රූම් එක ඒ වනවිටත් මිසිස් - මිස්ටර් කිම් විසින් බුක් කර තිබුණා.

ඔවුන් එහි ගිය සැනින් කුක් එම රූම් එකේ තියෙන අලංකාරයට පුදුම වුනා.

"බේබි මම අපේ ඩිනර් එක ඕඩර් කරන්නම්

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

"බේබි මම අපේ ඩිනර් එක ඕඩර් කරන්නම්... අපි හෙට ඇවිදින්න යමු හොදද" ටේහියුන් කියද්දී කුක් හිස සලා ඔවුන්ගේ ලගේජ් වලින් රාත්‍රී ඇදුම් පිටතට ගත්තා.

"ටේ...මම ශවර් එකක් දා ගන්න යනවා..." කුක් පැවසූ විට ටේහියුන් හිස සැලුවා එවිට ඔහු බාත්රූම් එක තුලට ගොස් ටික වේලාවකින් පිරිසිදු වී පැමිණිපසු ටේහියුන්ද පිරිසිදු වීමට ගියා.

පිරිසිදු වීමෙන් පසු ඔවුන් දෙදෙනා ඩිනර් එක ගත්තා ඉන්පසුව නිදාගැනීමට ගියා, මේ වතාවේ ටේහියුන් සිටියේ ජංකුක්ගේ දැත් අතරයි.

ටේහියුන්ගේ හිස ජංකුක්ගේ පපුව මත තියෙද්දී ඔහුගේ අතක් කුක්ගේ ඉන වටා එති තිබුණා, ඒ අතරේ කුක්ගේ එක් අතක් ටේ ගේ උරහිස වටා ද අනෙක් අතින් ටේහියුන්ගේ හිස අතගෑවා.

"ගුඩ් නයිට් හබී...අයි ලව් යූ" කුක් කියූ විට ටේහියුන් සිනාසී ඔහුගේ ලිප්ස් මත පෙක් එකක් තැබුවා.

"ගුඩ් නයිට් පැටියෝ...අයි ලව් යූ ටූ" ටේ පැවසූ පසු ඔවුන් දෙදෙනාම එකිනෙකාගේ දෑත් අතර නින්දට වැටුනා.

___________________________________

සොරි ලමයි අප්ඩේට් දෙන්නම් කියලා හිටියා ඒත් අපෙ අත්තම්මවත් හිටි හැටියෙම අසනීම වෙලා hospital admit කරල හිටියේ. ඊයෙ තමා discharge කරේ.

අනේ ඔයාලට කතාව මතකත් නැතුව ඇති, තරහ නැතුව අමතක අය ආයෙත් මුල ඉදන්ම කියවන්න පුළුවන්නම්

Vote & comments plz

__________________________________

KimJeon Sooyun

Saranghae army ❤

Borahae 💜

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Où les histoires vivent. Découvrez maintenant