Chapter 21

304 60 9
                                    

මසකට පසුව,

ටේ,hospital ඉදලා ගෙදර ඇවිත් මාසයක් ගත වුනා.ටේ එයාගේ little space එකෙන් සුව වුනත් දැන් අපිට ටේ ගේ පැති දෙකක් දැකගන්න හැකි වුනා.ඒ වගේම ටේ company එකේ CEO විදිහට වැඩබාරගත්තා.ඒක නිසා කුක් ආපහු සාමාන්‍ය
house husband කෙනෙක් වුනා, වගේම එයාලගේ ආදරේ දවසින් දවස වැඩි වුනා.

හිරුඑළිය මුහුණට වැටුන නිසා ටේ නින්දෙන් අවදි වුනා.ඔහු නැගිටපු ගමන් ඇදෙ අනික් පැත්ත බැලුවේ දවසේ මුල්ම දේ විදිහට එයාගේ ආදරවන්තයාගේ ලස්සන මුණ බලාපොරොත්තුවෙන් වුනත් අවාසනාවකට වගේ කුක් එතන හිටියේ නැහැ.එනිසා ඔහු ඇග මැලි කඩන ගමන් ඇදෙන් නැගිටලා slippers දෙකත් දාගෙන පහල තට්ටුව දෙසට පියනැගුවා.එතකොට ටේ දැක්කේ.....,

කොන්දත් නවාගෙන පසුපස දික් කරගෙන පහල cabinet එකේ යමක් හොයන එයාගේ ලස්සන husband ව.

“wah..what a nice view in the morning” ටේ කිව්වේ ඔහුගේ husband ගේ පිටුපස දිහා බලාගෙන දෙතොල් තෙත් කරන ගමන්.

ඒත් මේ මොනවත් නොදන්න කුක් දැක්කේ නැහැ එයාගේ පස්ස දිහා බලගෙන කෙල හලන husband ව මොකද ඔහු උයන බඩුත් එක්ක busy වෙලයි හිටියේ.

එකපාරටම ආපු naughty සිතුවිල්ල නිසා ටේ කට කොනින් හිනා වුනා.ඔහු කුක් ලගට ගිහින් ත උස්සලා...

SMACK

කුක් සැනින් කෙලින් වෙලා කට කොනේ හිනාවක් එක්ක ඉන්න ටේ දිහාවට බැල්මක් දුන්නා.

“ouch..,ඇයි අනේ එහෙම කරේ.. රිදෙනවත් එක්ක..”කුක් pout එකකුත් හදාගෙන පිටුපස අතගාන ගමන් කිව්වා.

“ඒක රිදෙනවද baby.?” ටේ හිනා වේවි කුක්ගේ පිටුපස අතගාන ගමන් අහද්දී කුක් ඔහුගේ ඇත අහකට තල්ලු කරා.

“prevert” කුක් ටේට රවන ගමන් කියලා ආපහු උදේ කෑම හදන්න පටන් ගනිද්දී ටේ එයාව backhug කරගෙන හිටියා.

“ඔයා දන්නවද little ටේ ටේ මට කිව්වා wifey එයාගේ පස්සටත් මේ විදිහට ගැහුවා කියලා” ටේ කියද්දී කුක් එයා දිහා බැලුවා.

“මගේ little ටේ ටේ ගේ නම කියන්න එපා එයා මගේ අහිංසකයා....”කුක් කියද්දී ටේ ඇහි බැම හකුලගත්තා.

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Where stories live. Discover now