📖️The book shop📖️

967 131 58
                                    

..

..

..

..කැලේ මැද ගමක් තියෙනවා
එහි පප්පලා රෑනක් ඉන්නවා..
ගමට පප්පා ගම කියනවා..
ඒ පප්පලා ජොලි වැඩ කරනවා..
පප් පප් පපප් පප් පරප පප් පා
පප් පප් පරප් පප් පරප රාපා...


 

         දැනුනු බඩගින්න ඉවසන්න බැරි තැනම මන් ශේප් එකේ සින්දුවකුත් කියන ගමන් එහෙටයි මෙහෙටයි ඇවිදන් ගියා...ගෙදර දුවන්නත් ඕන..ඒ උනාට ගියොත් දොර පොල්ලෙන් ගුටි කනවද ඇද පොල්ලෙන් ගුටි කනවද කියන එක හිතාගන්න බැරිව මං  උසම උස පොත් රාක්ක අස්සෙ රින්ග රින්ග ගියා..මේක හරියට දහ අට වන්ගුව වගේ..එහෙට කපනවා මෙහෙට කපනවා ඒත් කෙළවරක් හොයාගන්න නෑ..දැන් නම් බඩත්  එක්ක කැලතිලා..මං ඉතින් හිතලා අම්මගේ පොත පෙගුවෙ නෑනේ...කවුද හිතුවේ එයා මගෙ බෑග් එක අස්සට ඒ පොත ඔබලා තියෙයි කියලා..පන්ති ඇරිලා ආව..බෑග් එක ගත්තා..එබුවා වොශින් මැශින් එකට..ම්හුක්..මට මතක ඔච්චරයි ..ඊට පස්සෙ මං ඇස් ඇරලා බලද්දි හිටියේ දොරකඩ ළඟ පාරේ..මගෙ අම්මා පොතක් නිසා මාව ගෙදරින් පැන්නුවා..හරිම අසාදාරනයි...ඒ ජාතියෙන්ම පොතක් හොයන් එනකම් මටකන්න දෙන්නෙ නෑ කිව්වා..ආ..හ්හ්..ඇත්තමයි පිටින් කාලා පුරුද්දක් තිබ්බා නම් මං ජීවිතේට අම්මගෙ ගෑස් බලන්නේ නෑ..මේ සේරම ඉතින් ගෙදරට ඉන්න එකම සුකුටු බුකුටු පුත්‍ර රත්නේ මං නිසානේ...ඒ උනාට අපේ අම්මලට මැනික්වල අගේ තේරෙන්නෙ නෑ...එළියෙන් බැදිලා තියෙන්නේ දූවිලි කියලා දැක්කම හිතන්නේ ඇතුලේ තියෙන්නෙත් දූවිලි කියලා..පුහ් පුහ්..ටිකක් පිහලා දූවිලි යවන්නේ නැතුව එයාලම මාව කඩේ යවලා මේ අසරනයගෙන් වැඩ ගන්නවා...

  මං බඩත් අල්ලගෙන රාක්කෙකට හේත්තු වෙලා මගෙ උස ගානට අත තියලා ඈත් වෙලා බැලුවා...ම්හුක්..හරි යන්නේ නෑ..මේ තරම් නින්දා මං උස මදි නිසානේ..ඉන්නවකෝ මං ලොකු වෙලා කසාදයක් බැදලා පෙන්නනවා මගෙ අගේ...දෑවැද්ද හම්බුනු ගමන් මං අම්මට පේන්නම ඒකෙන් ජීවත් වෙනවා...මට බෑ එයාගේ කුනු කතා අහන්න...

..ඒ.......ත්....

  මං ආයෙම නිකටට ඇගිල්ලක් තියාගත්තා....ලොකු උනාම කියන්නෙ මං තව කොහෙ ලොකු වෙන්නද..දැනටමත් මට විස්සක්නේ...ආ..හ්හ්...විකාර හිතනවා..දැන්ම ඔය මගුල නවත්තනවා යීබෝ...ඔය විදිහට හිත හිත ඉන්න ගියොත් අද කන්න වෙන්නෙ පස් තමා....

📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )Where stories live. Discover now