☘️Peter Fan☘️

301 94 14
                                    

..

..


..








..යිබෝ.....ව්ව්ව්ව්ව්ව්....

..ම්ම්..

..මෝඩ පො..ඩි එකා නැ..ගිටිනවා....හ්හ්...ඒ..යි...

..ම්හුක්..

..යී..බෝ...හ්හ්..

..ඇ..යි අ..නේ...හ්..

..නිදිකුම්බරයා...හ් මෝඩයා....හ් බඩජාරියා...හ් නැ..ගිටිනවා...හ්හ්..





    ආයිශ්...කන ගාව ගාන්ඨාර ගහනවා වගේ මොකාද මේ කෑ ගහන්නේ...මුලු ඇගම පාවෙලා යනවා වගේ දැනෙද්දි නින්දෙන් වගේ මං මගෙ එක ඇහැක් විතරක් ඇරලා බැලුවා..යාන්තමට සිවිලිමක් එක්ක පත්තු කරපු බලබ් එකක් පෙනෙද්දි මං අනිත් ඇහැත් ඇරලා බැලුවා..තාමත් ඔලුව වටේ නිදිමත කැරකෙද්දි මං ඈනුමකුත් අරින ගමන් ඇස් කැරකෙව්වා..ම්ම්..මේක නම් එකදාස් නවසිය බර බර ගනන්වල ගෙයක් වගේ..ම්ම්..ඔව් ඒ වගේ..මරු හැබැයි..ඒත් මට කමක් නෑ...පින් පාට ඇපල් ගෙඩිය..අනේ..හ් මට තව එක කෑල්ලක් හරි කන්න තිබ්බා නම්..මොනා කරන්නද...සීනා වැලපුනු හැටියට මං තාම පන පිටින් වගේ...ආ..එහෙනම් ඉතින් ආයේ කලබල වෙන්න තියෙන්නෙ මොකක්ද..මං වැටිලා හිටියෙත් ආයේ ඇඳක් වගේ තැනකට වෙද්දි හොයන්නෙ බලන්නෙ නැතුවම මං එහා පැත්තට පෙරලුනා....ම්ම්..කොට්ටයක්...ඒ උනාට එබෙන්නෙ නැනේ..හැබැයි රස්නෙයි...මොක උනත් මට මොකෝ..මට ටිකක් නිදාගන්න තිබ්බා නම් ඒ ඇති....දවස් ගානක් නිදි මැරුවා වගේ මට මහන්සී....

..අතා..රිනවා යීබෝ..මාව අතා..රිනවා..මං කොට්ටයක් නෙවේ...

..ම්ම්..

..අතාරින..වා...හ්..මට හුස්ම ගන්න බෑ යකෝව්.....

..කමක් නෑ..

  නින්දෙන්ම වගේ මං බදාගෙන හිටිය එයාගේ බෙල්ල අස්සට මූන තියාගත්තා..ම්ම්..එතන සුවදයි...මොනා හරි පර්ෆියුම් එකක්වත් යූස් කරනවද මන්දා...පුදුම සුවදයිනේ...කාගෙන කාගෙන යන්න හිතෙනවා...ඒ..ත් ඉතින් බඩ පිරිලා වගේනේ..නිකම් ඉස්පුරුත්තාවට වගේ...දැන් නම් ඕන මට ටිකක් නිදාගන්න විතරයි ...මේකා මට නිදාගන්නෙත් නෑ කෑ ගහනවයි දගලනවයි විතරයි ...මගෙ පිටට මාරම මාර සීතල හුලන් වදිනවා..ඒත් මං තුරුලු වෙලා ඉන්න එයා ළඟ ගොඩාක් උනුසුම්..ඒ හින්දම මං පොඩ්ඩ පොඩ්ඩ එයාට ලන් උනා...කොල්ලා දගලනවා ඉවරයක් නෑ..පුදුම වදයක්..බැරිම තැන මං තුරුලු වෙන එක නවත්තලා වටයක් රෝල් වෙලා ගිහින් ඒකව යට කරගෙන පපුව බදාගත්තා...සීන්ගේ කටු බොඩියේ කටු ටික මගෙ ඇගෙත් එක්ක වැදෙනවා...ඒත් මට බහින්න හිතුනේ නෑ..හුස්ම ගන්න බෑ කියලා කොල්ලා කෑ ගැහුවත් මට අතාරින්න හිතුනේ නෑ..දැනුනු නිදිමතටම මං තව පාරක් එයාගේ බෙල්ල අස්සෙ මූන තියන් දිග හුස්මක් ඇදලා ගත්තා...ඇපල් ගෙඩියක් පස්සෙ මාත් එක්ක දුවලත් මේකට දාඩිය දාලා නෑ වගේ සුවද ගහන හැටි..හදුන්කූරක්වත් ගිලලද මන්දා...

📚WHeN FaIRieS CoMe TrUe📚( Yz short ✔ )Where stories live. Discover now