"තර්ඩ් ප්ලේස් පාර්ක් ජිමින්..සෙකන්ඩ් ප්ලේස් කිම් ටේහියුන්..ෆස්ට් ප්ලේස් ලී යොන්ග්.."
*මොකක්...මේ පාරත්....මන් තමුන්ව මරනවා ලී යෝන්ග්...*
සෙකන්ඩ් ටර්ම් එකේදි ෆස්ට් ටර්ම් ටෙස්ට් එකේ රිපෝට්ස් බෙදුව ක්ලාස් ටීචර් මුල් ප්ලේසස් තුන කියද්දි ටේටේ තරහින් දත් මිටි කන්න ගත්තා.
ක්ලාස් එකේ වැඩ ඉවර වෙලා ටීචර් ක්ලාස් එකෙන් යනකන් බලන් හිටි ටේටේ වොෂ් රූම් දිහාට ඇදෙන ලී යොන්ග් පස්සෙන් ෆලෝ කලා..
"ඒයි ඔහොම ඉන්නවා ලී යොන්ග්.."
ලී යොන්ග් වොෂ් රූම් එක ඇතුලට යන්න කලින් එහෙම කිව්ව ටේ එයාව ඇදගෙන ගිහින් වොෂ් රූම් එකෙන් ටිකක් එහාට වෙන්න තිබුන බොත්තියකට හිර කරලා අල්ලගත්තා..
"මන් තමුන්ට මොකද්ද කිව්වේ ආ..."
"ප-පලවෙනියා නැතිව ඕනි ප්ලේස් එකක් ගන්න කියලයි..."
"එතකොට එතකොට තමුන් දැන් මොකද කරලා තීන්නේ.."
ටේටේ ලීයෝන්ග්ගේ කම්මුලකට ගහන ගමන් කතාකරද්දි ලී යොන්ග් හොදටම බය වුනා..
"මන් තමුන්ට එක පාරක් කිව්වා දෙපාරක් කිව්වා...තමුන් ඒවා ඇහුවේ නෑනේ.. දැන් මේවා රහද බලනවා...💥"
ටේටේ එයාගේ මිට මොලවපු අත් වලින් ලී යොන්ග්ට ගහන්න ගද්දි එයා බිත්තිය මුල්ලට ඇදුනා..
ටේටේ ලී යොන්ග්ට ගහන එක ලමයි දෙතුන් දෙනෙක් දැක්කත් ටේ කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා එයාලා හොදට දන්න නිසා පාඩුවේ හිටියා..
ඒත් හදීසි අවශ්‍යතාවයක් නිසා හොබී එක්ක වොෂ් රූම් ආව ජිමින්ට මේක බලන් ඉන්න බැරි උනා...
"ඕක නවත්තනවා කිම් ටේහියුන් !!! "
------------------------------------------------------------
Kimheawoolමේක උයාට අක්කියෝ..🙃💗
ඔන්ගොයින් කතා හතරෙන් එකක් ඉවර වෙනකන් අලුත් ඒවා ලියන්නෑ කියලා හිතුවේ ඒත් ඒකෙන් වෙන්නේ දෙකෙන් එකක්වත් ලියවෙන්නැති එක..
ඉතින් මන් මේකත් එක්ක තව කතා දෙකක් තුනක් ලියන්නයි යන්නේ...
ඒවා කම්ප්ලීට් කරන්න මන් ට්‍රයි එක දෙන්නම්..
