"ටේහියුන්..ටේහියුන්..අරිනවා මේ දොර.."
"අප්..පා..අහ්..💥"
"ඇසැරලා හොදට බලනවා මේ විඩියෝ එක..තමුන්ගේ මහලොකු කෙරුවාවන්.."
"දෙ..දෙවියනේ...මේක කොහොමද.. ක..කවුද මේක කලේ..😟"
මෙච්චර කල් ලීයෝන්ග් ලග පරිස්සමට තිබුන ජේජූ හොටෙල් එකේදි ටේ ජිමින් දෙන්නගේ එක්වීමේ වීඩියෝ එකේ ටේ ජිමින් යට ඉන්න වීඩියෝ කොටස ප්ලේ වෙන ෆෝන් එක දිහා ටේ බලන් හිටියේ ගල්ගැහිලයි..
"දැන් කියනවා බලන්න මොකක්ද මේ ප්ලේ වෙන වීඩියෝ එක...ආ..මන් තමුන්ව ඒ ගෙදර නැවැත්තුවේ එක එකා එක්ක ජවුසන් නටන්න නෙමේ..ඉගෙන ගන්න කියලයි..තමුන් ඉගෙන ගත්ත විදිහද මේ.."
"මං..මං..අප්පාහ්..💥අහ්.."
"හහ්..?එක එකාට යටවෙලා තමුන් කොහමද තවත් මට අප්පා කියන්නේ.."
"🥺🥺"
"තමුන් මගේ ආත්ම ගරුත්වයට කරපු හානිය වෙනුවෙන් වන්දිගෙවන්න ලෑස්ති වෙනවා ටේහියුන්...!!"
තමන්ගේ බෙල්ට් එක ගලවලා අතට ගත්තු කිම් එහෙම කියද්දි ටේගේ මූනේ ඇදුනේ වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක්..
time skip..
"තමුන් මට ලැජ්ජාවක්..ජරා සතා.."
ටේට නැගිටගන්න බැරිවෙන්නම බෙල්ට් එකෙන් වගෙම අතුල් පහරවල් වලින් සංග්‍රහා කල කිම් අන්තිමට එහෙම කියද්දි ටේගේ මූනේ දුක්බර හිනාවක් ඇදුනා.
"ඔහොම ඉදලා මැරිලා පලයන්.මන් අරූවත් ඒ ලෝකෙට එවන්නම්.."
අන්තිම වතාවටත් ටේට පහර දුන්න කිම් ටේගේ රූම් එකෙන් එලියට යන්න හැරිලා ආයෙම කිව්ව වචන නිසා වේදනාව දරාගන්න ඇස් පියන් හිටි ටේගේ ඇස් ක්ෂනිකව ඇරුනා..
"ප්ලීස් අප්පා එයාටනම් මුකුත් කරන්න එපා..උන හැමදේටම මමයි වැරදියි.."
"ඔව් තමුන් තමා වැරදි..ඒ වැරැද්දේ හවුල් කාරයාටත් දඩුවමක් තීන්න එපෙයි.."
"ප්ලීස්...අප්පා..එයාට මුකුත් කරන්න එපා..."
"මන් තමුන්ට සැරයකුත් කිව්වා මට අප්පා කියන්න එපා කියලා..ජරා-"