හැමදාමත් වගේ මේ රසවත් කමෙන්ට් එකට ගොඩාරියක් ස්තූතියි අක්කි.මන් මේවට ගොඩක් ආදරෙයි..ඒ වගෙම ඔයාටත්...💗
මන් ලිව්ව නරකම කතාව කියලා හිත කියන මේ කතාව වෙනුවෙන් ලියවුන මේ අකුරක් අකුරක් ගානේ තැන්ක් යූ සෝ මච් අක්කි....🫂❤️
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
ඊයේ gusse who am I ?? ff එක 1k + vote වුනා..😁❤️
ඒ මගේ 1k + vote වුන 14 වෙනි ff එක මට ඔයාලා ගැන ගොඩක් සතුටුයි..😃🫂💞
මේ ff 14 යි මන් ඕතර් කෙනෙක් වෙලා අවුරුද්දයි ඔක්කොම ff 30යි..කාලය ඉක්මනින් ගෙවිලා ගිහින්..🙈🥰🫂
මන් ඔයාලට ගොඩාරියක් ආදරෙයි රීඩර්නිම්..💜
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗