"පපා..අයිම්..සොරි.."
"ඒ මොකටද..."
රෑ කෑමෙන් පස්සේ අප්පයි පපවයි එක්ක දවසේ සිදූවීම් බෙදා ගන්න ලිවින් රූම් එකේ සෝෆා එකෙන් වාඩි වුන ජිමිනි කිව්ව දේට එයා දිහා හොදට බැලුව ජිනී එහෙම ඇහුවා...
"මන් අද ටේහියුන්ගේ ගෙදර ගිය වෙලේ එයාගේ ඩයරි එක කියෙව්වා.මන් ඒක කියවද්දි ටේටේ නිදන් හිටියේ.."
"ඉතින්..එයාගේ ඩයරි එක කියවන්න ඔයාට හොද හේතුවක් ඇති කියලා මන් හිතනවා.."
"ඇත්තටම ඔව් පපා..ඒත් ඔයා මට කියලා තියේනේ අනුන්ගේ ඩයරි කියවන එක වැරදියි කියලා.."
"ම්.."
"ඇත්තටම පපා මට ඔයාලට ටේ ගැන කියන්න ලොකුම ලොකු කතාවක් තීනවා..."
පාපා දිහයි අප්පා දිහයි බැලුව ජිමිනි එයාගේ ඇගිලි පටල පටල එහෙම කියද්දි ජින් ජූන් දෙන්නා ජිමින්ගේ කතාවට ෆුල් අවදානය දුන්නා..
ඉතින් ජිමින් එයා ටේගේ ගෙදර ගිය වෙලේ ඉදන් දැක්ක දුටුව දේවල් ටේට කියපු කරපු දේවල් වගෙම ටේටේ නිදන් හිටි වෙලේ එයාට නෝට් ටික ලියලා ගනන් කෙටි ක්රම ටිකක් ලියද්දි දැක්ක ටේගේ ඩයරි එකේ තිබුන වේදනාත්මක වගෙම සතුටුදායක මතකයන් ගැන සම්පූර්න විස්තරය ජිමින් එයාගේ අප්පටයි පපාටයි කිව්වා.
"එතකොට ඒ ලමයගේ අප්පා ඒ ලමයට කේන්ති ගිය වෙලේට ඒ ලමයට අත උස්සනවා"
"ඔව් අප්පා..එයා ටැටූ එකක් ඇදගත්තා කියලා තමා එයාට ඔය බෙල්ට් එක්කින් ගහලා තීන්නේ..එයා පව් අප්පා."
"ම්..."
"ජුනී අපි මේ ලමයා වෙනුවෙන් මොනාහරි කරමුකෝ.ඔම්මත් නැතිව ලොකු වුන දරුවා පව් දෙයියනේ.."
"ඒකනම් ඒම තමයි..ඒත් අපි මොකක් ද ඒ ලමයා වෙනුවෙන් කරන්නේ.."
"මොනාමහරි කරන්න ඕනී..ඒකත් ඒ ලමයා මාසිකව වැටිලා ලෙඩක් වෙන්න කලින්...."
පපා කෙනෙක් විදිහට වගෙම වෛද්ය වරයෙක් විදිහට ටේගේ තත්ත්වේ හොද හැටි තේරුම් ගත්තු ජිනී ඒ විදිහට ටේ ගැන වදවෙද්දි ටේටේව එයාගේ අප්පගෙන් බේරගන්න විදිහක් ගැන තුන්දෙනත් එක්කම හිතුවා..
"අප්පා..මට ආවා හොද අදහසක්.."
විනාඩි තුනකට විතර පස්සේ කල්පනා ලෝක දෙකක හිටි කිම් ඩබලව මේ ලෝකෙට ගේන ගමන් ජිමින් සතුටින් කෑගැහුවා..
එයාට එයාගේ මේ අදහස හරියනවා කියලා හොද විශ්වාසයක් තිබුනා..