episode(reason....3🖤)

59 11 3
                                    


❄️මන් තමුසෙට කිව්වා කියන එකෙන් මොකක් තියෙන වැඩේ..

🖤මොකද තමුසෙ ඉන්නෙ මගෙ target එකේ කියන එක මට තේරෙන නිසා..

❄️ඇයි තමුසෙ මට මොනා කරන්නද...

🖤ඒක මගේ තීරනයක්....තමුන් ඇත්ත කිව්වොත් මට තමුන් ගැන සලකා බලන්න පුලුවන්...එහෙමත් නැත්තම්...

❄️මට කාගෙවත් අනුකම්පාවක් ඕන නෑ..

🖤තමුසෙගෙ කට බහින්නෙම නෑ නේද..හම්..එහෙනම් මන් අනිත් ඊය ගැන වග බලා ගන්නම්(smirking)

❄️මොනාද තමුසෙ කියවන්නෙ..

🖤නොදන්නවා වගේ රගපාන්න හදන්න එපා..

ඒ වෙලාවෙදි yun so ට තේරැනා felix කියන්නෙ තමන්ගෙ පවුලෙ අය ගැන වග.

❄️මොකක්..!!!
තමුසෙට බෑ එයාලට මොකුත් කරන්න...!!!

🖤කරන්න පුලුවන් yun so.ඒක තියෙන්නෙ තමුන්ගෙ අතේ.

Yun so දිගු හුස්මකුත් ගන්න ගමන් ඇගේ කතාව කියන්න ගත්තෙ මොනා වේවිද කියලා හරිහැටි දන්නෙවත් නැතිව.තමන් ඒ දේ ගැන නොකියා හිටියත් felix තමන්ගෙ පවුලෙ අයට කරදර කරන්න ඉඩ තියෙන වග yun so ට තේරැනා.

❄️Mr.Kim කියන businessman කෙනෙක් මීට අවුරැදු දොලහකට කලින් හිටියා.එයාගෙ පවුලෙ හිටියෙ දූලා දෙන්නයි.එයාගෙ wife තුයි.තිබුනු ජනප්‍රිය පවුල් අතරේ ඒ පවුලත් එතැන තිබුනා.ආදරය සෙනෙහස ඒ පවුලෙ හැම මොහොතකම තිබුනා.....හැම ජීවිතයක් ම හොදින් ගත වුනා.....

එක කාලෙකදි yeong-min කියන මිනිහෙක් Mr.Kim ව blackmail කරන්න ගත්තෙ එයාගෙ money සේරම වගේ හොරකම් කරන ගමන්.ඒක ඒ පවුලට උදා වුනු නරකම කාලයක්...ටිකෙන් ටික ඒ මනුස්සයගෙන් එන තර්ජන හොදට වැඩි වුනා.Mr.kim ට හිටියා හුගක් සමීප වෙලා ඉදපු පොලීසියේ කෙනෙක්...එයත් මේ දේවල් වලට සම්බන්ධ වෙනගමන් Mr.kim ට උදව් කරා.ඒත් අවාසනාවන්ත විදියට ඒ මනුස්සයවත් එයාගෙ පවුලෙ අයත් එක්ක නිරපරාදෙ මරලා දාලා තිබුනා...ඒ තරහත් එක්ක Mr.kim බලන් හිටියෙ මේ පාර නම් ඒ මනුස්සයා ඉවරයක් කරනවමයි කියලා හිතාගෙන..ඒත් අවාසනාවන්ත විදියට ඒ ජරා මිනිස්සු Mr.kim ව drug කේස් එකකට අහු කරේ ඒ මුලු පවුලෙම තිබුනු හැම දෙයක්ම නැති කරනගමන්.

𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..Where stories live. Discover now