yun so pov..
මන් දන්නවා මන් මේ එක පාරටම කරපු දේ ගැන හැම කෙනාම පුදුම වෙලා ඉන්නවා ඇත්තෙ.මන් මෙතනින් පාරවත් නොදැන යන්න තරම් පිස්සුවක් මට නෑ.මන් එක වතාවක් මෙතනට ඇවිත් තියෙනවා.ඒ වගේ ම මන් job එකක් නොකරපු කාලෙ නිකම් හිටියෙ නෑ.මගෙ ඉලක්කෙට යන්න මන් ගොඩක් දේවල් හෙව්වා.ඒත් එක්ක ම තමා මන් ඒ club එක ගැන දැනගත්තේ.ඔය දේවල් එක්ක මම කොහොම හරී deen ඉන්න තැනට ලොකු ගේමක් ගහලා ආවා.මගෙ පලමුවෙනි අඩිය සාර්ථක වුනා.දැන් ඉතිරි ටික ගානට කරන් යන එක පරිස්සමට කරන්න ඕන.ඒත් මට ඉස්සරහට එන්න තියෙන කරදර ගැන මට හිතාගන්න බෑ.ඒත්...මන් ඒ සේරම දේවල් වලට මුහුන දෙනවා..අම්මා..තාත්තා....මන් ඔයාලට සාධාරණයක් ගේනවා..ඒකෙ පලමුවෙනි කොටස මන් කරලා ඉවරයි..අද ඉදන් මගෙ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වේවී පිටතින් ඉන්න yun so අහිංසක වුනාට ඊට ඇතුලතින් ඉන්න කෙනා හාත්පසින් ම වෙනස්..ඒ වෙනසට හේතු වුනු අයට විදවන්න වැඩි කාලයක් නෑ..
yun so තමන්ට ම හිතින් කතා කරගනිමින් ඉදිරියට ම ගියා.ඇය ඇගෙ මුව ආවරණය ගලවා දැමුවා.ඒත් එක්ක ම ම වේගයෙන් පැමිණි වාහනයක් yun so ලගින් නැවැත්තුවෙ කිසි පාලනයකින් තොරව
❄️hey...are you crazy.....!!!!
💞oh..im very sorry...are you okey...
ඒ කෙනා car එකෙන් එලියට බහිනගමන් ඇහුවා.
❄️yes..i..i..im ok..
💞ඔයාට කිසි තුවාලයක් නෑ නේද..
❄️නෑ නෑ...වාහනයක් එලවද්දි පරිස්සමින් එලවන්න....
💞හම්..
ඒත් එක්ක ම yun so ඔහු දිහා බැලුවා.ඔහුගේ අත පුරා ලේ තිබුනා.නමුත් ඒ දේවල් ගැන yun so ට වැඩක් නැති නිසා මොකුත් නොකියා හිටියා.ඔහු එසේ කියමින් වැඩි වෙලා නොසිට තමන්ගෙ වාහනයට නැග්ගා.yun soට ඔහු ගැන සැකයක් ආවත් ඇය ඒක ගනන් ගත්තේ නෑ.නමුත් ඇය ආපසු හැරී යන්න හැදුවත් yun soට ඔහුව හුරැ බවක් දැනුනා.yun so නැවතත් ආපසු හැරැනා.
❄️මොකක්....!!!!!
seungmin....!!!!!!yun so ආපසු හැරෙද්දීම ඔහු තමන්ගෙ වාහනයෙන් එතනින් පිටත් ව ගොස් අවසන්.yun so එම වාහනය පිටුපසින් දිව ගියත් ඇයට ඔහුව අල්ලා ගත නොහැකි වුනා.
YOU ARE READING
𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..
Fanfictionමිනීමරැ වංචාකාර ඝාතකයෙක්... තම දෙමාපියන්ගෙ මරණයට පලිය ගන්න හදන කෙල්ලෙක්... තමන්ගෙ මවට සිදු වුනු අසාධාරණේට පලිය ගැනීමට ඉවසන තරැණයෙක්.... වෙන්ව ගිය මිතුරෙක්... H.H.S.F mafia team එක නැවත ගොඩ නැගී සේරම දේවල් හරිගස්සාවිද...