මන් ඒත් එක්ක ම පුලුවන් උපරිම ශක්තියෙන් එයාගෙ බඩට හයියෙන් ගැහුවා.ඒත් එක්ක ම එයා මාව අතෑරියා.මන් එතනින් එලියට ඇවිත් එයාට වෙඩි තිව්වා.ඒත් එයා බේරැනා.එතනට kete තුත් ආවා.ඒ කෙනාගෙ ම අයද කොහෙද අපි දෙන්නව වට කරගත්තා.මටයි kate ටයි මොනා කරන්නද කියලා හිතා ගන්න බැරි වුනා.ඒ වෙලාවෙ ම එතනට yang mi ආවා.🩰hey guys...Can I attend to...
ඇගේ අත් දෙකෙහි ම guns තිබුනා.yang mi එක දිගට වෙඩි තියාගෙන ගියා.
🧡ඒකිව නවත්තනවා....
hyunjin පහත් වෙමින් කිව්වා.
🩰sorry....you can't stop me....cuz....im bad..
ඒත් එක්ක ම ඇය hyunjin ගෙ පැත්තට තමන්ගෙ gun එක දික් කලා.
🩰hey boy....I hope you want to die....
🧡never.....
hyunjin තමන්ගෙ gun එකෙන් yang mi ගෙ gun අනිත් අතේ තිබුනු gun එකට වෙඩි තිව්වා.ඒත් එක්ක ම එය yang mi ගෙ අතින් ඇතෑරැනා.
♨️අපි එලියට යන් rose...
🌹බෑ...yang mi...
♨️එයාව ඕන නෑ අපි යන්.......
🌹ඔයා යන්න....මන් එයාව බේරගන්නම්...
♨️ඕන මගුලක් කරගන්නවා....
🌹ඔයාට විකාරද කේට්....එයා අපේ කෙනෙක් ..අපි එයාව බේරගන්න ඕන...
♨️අපි අපේ වැඩේ කරා...එයා මෙයාලට අහු වේවී....අපි දෙන්නා යන්....
🌹මන් එන්නෙ නෑ කේට්..
කේට් rose ව තල්ලු කරමින් එතනින් පිටත් වුනා.ඇයට yang mi ට සහයට සිටියා.ඒත් එක්ක ම ඔවුන් දෙදෙනාට පිටුපසින් සිටි කෙනෙකු සිහි නැතී වෙන බෙහෙත් යෙදූ කුඩා ඊතල දෙකකින් yang mi ගේ සහ rose ගෙ සිහිය නැතී කලා.
💛මොකක්ද hyunjin...මේ කෙල්ලො දෙන්නව අල්ල ගන්න මෙච්චර කට්ටිය ඕනද...
🧡අශ්....හරි.හරි....එකෙක් පැනගත්තා...
💛කමක් නෑ අපිට black wolfs ලගෙන් දෙන්නෙක් hunt කරගන්න පුලුවන් වුනානෙ.....මේ කෙල්ලො දෙන්නව වාහනේට දාගන්නවා...
han එතන සිටි අයට කිව්වා.
🧡felix ට දැන් ම කියනවද....
💛තව ටිකකින් කියමු....
🧡හම්...
💛මෙතන ඉදපු අනිත් කෙනා kete..ඒ seyan ට වැඩ කරන කෙනා..
YOU ARE READING
𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..
Fanfictionමිනීමරැ වංචාකාර ඝාතකයෙක්... තම දෙමාපියන්ගෙ මරණයට පලිය ගන්න හදන කෙල්ලෙක්... තමන්ගෙ මවට සිදු වුනු අසාධාරණේට පලිය ගැනීමට ඉවසන තරැණයෙක්.... වෙන්ව ගිය මිතුරෙක්... H.H.S.F mafia team එක නැවත ගොඩ නැගී සේරම දේවල් හරිගස්සාවිද...