🖤තමුන්ට එහෙම හිතෙන එකම ලොකු දෙයක්...ඒත් එක්කම deen ,felix ලගට ආවා.
උබ දන්නවද උබට ඔය දීලා තියෙන drug එක ගැන....හම්...ඒකෙන් උබව මරන්නෙ ටික ටික...උබේ ඇග දුර්වල වෙන්න වෙන්න උබ ටිකෙන් ටික මැරිලා යනවා...හරියට උබෙ අප්පා වගේ...
ඒත් එක්කම felix තරහ තවත් වැඩි වෙන්නගත්තා.ඒ අතරෙ එතන ගැටගහලා ඉදපු එක කොල්ලෙක් තමන්ගෙ අතේ ගැටගහලා තිබුන ගැටේ ලිහාගත්තා.ඒ බව දැනුන ගමන්ම ඒ කොල්ලා මොකුත් නොවුන ගානට හිටියා.
එතකොට hyunjin උබ.....
උබ නම් මැරෙන්න ඕන...උබ මැරෙන්නම ඕන එකෙක්....ඒත් එක්කම deen තමන්ගෙ අතේ තිබ්බ gun එකක් hyunjin ගෙ මූනට දිගු කරා.
💛මොකද උබ බලන් ඉන්නෙ...
වෙඩිතියපන්....
මන් මැරෙන්න බය මිනිහෙක් නෙවේ යකෝ.....Hyunjin කිව්වෙ කේන්තියෙන් පුපුරන ඇස්වලින්.
🖤hyunjin ට හරි...මෙතන ඉන්න එකෙක්ට හරි උබ මොනා හරි කරොත් deen මතක තියාගනින් මන් උබව මරන්නෙ තිරිසනෙක්ට හිතා ගන්න බැරි විදියට...!!!!!!
බොස්...මුන්ව මෙහෙම මරන එක හරි නෑ නේද...
එතන ඉදපු එක bodyguard කෙනෙක් කිව්වා.
උබ හරි...
මුන්ගෙ අනිත් වුන් දෙන්නම මෙතනට ගාල් වෙනකම් අපිට ඉන්න වෙනවා...එතකොටයි හොදම ආතල් එක....ඒත් එක්කම deen අනිත් පැත්ත හැරැනා.
දැනට අන්තිම මොහොතෙ හරි කතා කරලා ඉදපන්...තව ටිකකින් මෙතන jeong suk ආවම උබලා එකෙක්වත් ඉතුරැ වෙන එකක් නෑ...
Deen smirk කරනගමන් එතනින් ගියා.මීට කලින් deen ට කතා කරපු bodyguard felix ට සංඥාවක් පෙන්නන ගමන් හිනාවුනා.ඒත් එක්කම deen ආපහු හැරැනෙ තමන්ගෙ gun එකත් සූදානම් කරන්.
Felix සර්....
ස්තූතියි....ඒත් එක්කම deen ඒ bodyguard ට වෙඩි තිව්වෙ ඊලග වචන ටික කියාගන්න දෙන්නැතුව.ඒ මොහොතෙදි felix ට ඒ guard ව මතක් වෙන්න ගත්තා.
කොතන ගියත් පාවාදෙන්නො ඉන්නවනෙ...ෂික්....
ඕකගෙ මිනිය මුහුදට දාපන්....මෙතන guard එක තව වැඩි කරපන්....ඒත් එක්කම deen එතනින් පිටත් වුනේ තමන්ගෙ guards ලා දහ දෙනෙක්ව ඒ room එකේ නවත්තමින්.felix ගෙ මූනේ reaction එක වෙනස් වෙනවා දකිද්දි hyunjin ට කිසි දෙයක් හිතාගන්න බැරි වුනා.ඒත් එක්කම felix ගෙ ඇස්වලින් කදුලු බිංදු කිහිපයක් ගලාගෙන ගියා.
YOU ARE READING
𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..
Fanfictionමිනීමරැ වංචාකාර ඝාතකයෙක්... තම දෙමාපියන්ගෙ මරණයට පලිය ගන්න හදන කෙල්ලෙක්... තමන්ගෙ මවට සිදු වුනු අසාධාරණේට පලිය ගැනීමට ඉවසන තරැණයෙක්.... වෙන්ව ගිය මිතුරෙක්... H.H.S.F mafia team එක නැවත ගොඩ නැගී සේරම දේවල් හරිගස්සාවිද...