episode 17(end..)

34 5 3
                                    


🖤ඔයා කොහොමද මෙතනට ආවෙ...

❄️කොහොමහරි ආවනෙ...කටවහන් fight කරනවා...

🖤මන් හිතුව තරම් ඔයා නෑ...

❄️මොකක්ද ඒ කතාවෙ තේරැම ඒ පාර...

⚔️දෙන්නගෙ රණ්ඩු පස්සෙ විසදගන්නවා...එන්න එන්නම මුන්ගෙ කට්ටිය වැඩි වෙනවා...

ටිකෙන් ටික එතන ඉදපු අය අඩු වෙන්න ගත්තා.හැම දෙයක් ගැනම ආරංචිය ආව jeong suk කලබල වුනා.නොහිතපු විදියට deen කරලා තියෙන දේත් එක්ක jeong suk කේන්තියෙන් හිටියා.

මොකක්..
උන් කොහොමද එහෙම කරන්නෙ...
ෂික්....මුන් වගේ හරක් ටිකක්...
මගෙ plans සේරම ඉවරයි...

බොස්...දැන් අපි මොකක්ද
කරන්නෙ...

මෙහෙන් යන්න වෙනවා...දැන්මම...

ඒත් එක්කම ගහගන්න සද්දත් එක්ක වෙඩි සද්ද කිහිපයක් එක දිගට වැදෙන්න ගත්තා.එතන ඉදපු gaurds ලා jeong suk වටා වට වුනා.

🕸️කොහෙ යන්නද jeong suk මේ හදිස්සියේ....

ඒ මොහොතෙ එතනට ආවෙ seyan.gaurds ලා ගොඩක් අතරින් seyan එතනට ආව එක ගැන jeong suk shock වෙලා බලන් හිටියා.

🕸️මාව මතකද දන්නෑ...

ඌව මරලා දාපන්....

🕸️ඇත්තටම බැලුවොත් උබලා සේරම දුර්වලයි...මන් දන්නෑ jeong suk උබේ මරණෙ කොයි විදියකින් වෙයිද කියලා..ඒත් ඒ දේ මගේ අතින් වෙන්නෙ කියන එක මන් දන්නවා....

ඒත් එක්කම එතනට seyan ගෙ අය ආවා.ඒ වෙද්දි ඇත්තටම පහල ඉන්න අයට කිසි හානියක් වෙලා තිබුනෙ නෑ.seyan කලේ සිහි නැති වෙන දුමක් ඇතුලු කරපු එක විතරයි.ඒ දුමට ආයෙ පැය ගානකට උන් නැගිටින්නෑ කියන දේ දන්නෙ seyan වගේම seyan ගෙ කට්ටිය විතරයි.එතන ඉදපු jeong suk ගෙ guards ලත් එක්ක seyan ගෙ අයට ලේසි වුනේ නෑ.ඒත් seyan වැඩේ අතාරියෙ නෑ.ඒ අතරෙ seungmin ගෙ පැත්තෙ ඉදපු අයට වාසි වෙන්න ගත්තෙ එතන ඉදපු deen ගෙ අය සේරම නැති වුන නිසා.ඒ වෙද්දිත් fight කරලම felix ව දුර්වල වෙලා තිබුනා.ඒත් felix ට අන්තිම මොහොතෙ අතාරින්න බෑ.

❄️felix...
ඔයාට අමාරැද...

🖤අන්තිම මොහොතෙ අවස්ථාව නැති කරගන්න බෑ...

❄️අහන්න...ඔයාට අමාරැයි....මේ දේ නවත්තලා අපි යමු....

💞yun so හරි...උබ මෙතනින් පලයන්...මන් මේක මූත් එක්ක විසදගන්නම්...

𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..Where stories live. Discover now