episode 12

29 5 1
                                    

❄️m..min ho..

◻️හම්..

❄️මට යන්න ඕන..

◻️ටික වෙලාවකින් seungmin ඒවි..මටත් හිතාගන්න බෑ ඇයි තාම පරක්කු කියලා..

❄️දැන් වෙලාව කියද..

◻️7ට කිට්ටුයි..

❄️මොකක්..!!!!

◻️හම්..ඇයි ඉතිම් ආව ගමන් seungmin ව දැකලා කලන්තෙ දාලා එතනම පැය හතරක් බිමට පත බෑවිලානෙ හිටියෙ..

❄️ඕහ් රියලී...

◻️ඔව්...

❄️හරි හරි ඉතිම් කලන්තෙ දාන එක ඕන කෙනෙක්ට වෙන්න පුලුවන්නෙ...

◻️හපොයි ඔව්..
විශේෂයෙන්ම කෙල්ලො..

❄️හා..හා..ඔයා ඔහොම පහතට දාලා කතා කරන එක නවත්තන්න...

◻️ඇයි නැත්තම්..

💞මන් හිතුවා මොකක් හරි රණ්ඩුවක් ඇදලා අරන් ඇති කියලා...

◻️මන් මොන රණ්ඩුවක්ද කරේ...

💞yun so..
මාත් එක්ක යන්..

ඒත් එක්කම seungmin තප්පරයක්වත් නොදා yun so ව වඩා ගත්තා..

❄️එ..ඒ..ඔ..ඕයි මාව බිමින් තියනවා....මට කකුල් දෙකක් තියෙනවනෙ...

💞කියන්න බෑ ඉතිම් පැනලා ගියොත් මන් එපැයි තමුසෙගෙ boyfriend ට කට උත්තර බදින්න..

❄️හනේව්..මාව බිමින් තියපියාආආආආආව්...

💞කෑ ගහන එක නවත්තනවා..

◻️ඔය කෙල්ලවත් අරන් යන මරාලෙක පලයන්..කටක් නෙවේ බෝක්කුවක්...

❄️excuse me..
ඔහේ කාටද බෝක්කුව කියන්නෙ ආ..

◻️තමුසෙට..

❄️මොනාද කියන්නෙ ආ..දෙන්නෙ හොම්බට එකක් දත් ටික බඩට යන්න...

Yun so දගලද්දි seungmin අමාරැවෙන් එයාව car එකට නග්ගගත්තා.යන ටිකේ දි yun so සද්ද නැතුව ජනේලෙන් එලිය දිහා බලන් හිටියෙ පූස් පැටියෙකු වගේ.

💞දැන්නම් ඉන්නවා පූස් පැටියා වගේ..

Yun so මොකුත් නොකියා බොරැවට තරහ මූනකුත් මවාගෙන එලිය දිහාම බලන් සිටියා.ටික වෙලාවක් ගියාට පසුව seungmin වාහනේ නැවත්තුවෙ තවත් ඉදිරියෙන් එන වාහනයක් හරස් කරගෙනමයි.වාහනේ හැරෙව්ව පාරට yun so ගෙ ඔලුව හරියටම වැදුනෙ ජනේලෙ.

𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..Where stories live. Discover now