episode 4(first day...❄️)

41 11 0
                                    

yun pov...

එක පාරට ම වුනු දේ මට හිතා ගන්න බැරිව ගියා.එයා මාව kiss කලා...ජීවිතේ පලවෙනි වතාවට මට කොල්ලෙක් ලං වුනා.වුනු දේට තාමත් මාව ගැහෙනවා වගේ..මන් හිතුවට වැඩිය කෙනෙක් ඇත්තටම felix ගෙ ඇතුලාන්තයෙන් ඉන්නවා...මට එයත් එක්ක ඉදපු මේ පොඩි කාලෙ ඇතුලත මට ඒ දේවල් තේරැනා.දැනුනා.මාව ඇරලවන්න felix ආවා.ඒත් මන් එයත් එක්ක වචනයක්වත් කතා කලේ නෑ.මන් ඒත් එක්ක ම එයාගෙ අතේ තුවාලෙ දිහා සැරින් සැරේ බැලුවා.දැන් එතනින් ලේ එන එක නතර වෙලා.හෙට මන් මොනාද කරන්නෙ කියලා හිත හිත මන් van එකෙන් එලිය බලනගමන් හිතුවා.felix හිටියෙ මගේ එහාපැත්තේ...මන් හැරිලාවත් එයා දිහා බැලුවෙ නෑ...ඒ ටික කාලෙකට එයාට මාව එච්චර feel වුනාද කියලා මට හැම වෙලේම දැනෙන්න ගත්තා.මට ඒත් තාම එයා ගැන කිසි feel එකක් නෑ.ඒත්...අනේ මන්දා....හිතේ මොකක්දෝ දෙයක් හිර වෙලා තියෙනවා වගේ දැනෙනවා..ඒත් ඒ මොකක්ද කියලා තේරෙන්නෙ නෑ...මන් ඒත් එක්ක ම felix දිහා හොරාට බැලුවා.කිසි කතාවක් නැතිව මොකුත් වුනේ නෑ වගේ එයා drive කරන් ගියා.

🖤මොකද හොරෙන් බලන්නෙ.බලනවනම් හැරිලම බලන්න yun so.

මොකක්...එයා කොහොමද දැක්කේ මන් එයා දිහා බලනවා කියලා...!!!!

❄️නෑ මන් ඔයා දිහා බැලුවෙ නෑ...

මන් අහක බලාගෙනම කිව්වා.felix  තුත් මොකුත් නොකිය van එක අරගෙන ගියා.ටික වෙලාවකට පස්සෙ මගේ ගෙදරට ආවා.

🖤පරිස්සමින්..

❄️good night felix.

මන් එහෙම කියාගෙන එයාගෙ මූනවත් නොබලා මගේ ගෙදරට ගියා.පරිස්සමින්...??ඒ වගේ දෙයක් ඇයි එයා කියන්නෙ...එයා මගෙ හතුරෙක්ද..එහෙමත් නැත්තම්...අද දවස නම් හොදටම විකාරයි...

🍁අම්මා..ඔයාගෙ කරදරකාරි ඇවිත්...

yen තරහින් තමන්ගෙ මව දිහා බලාගෙන කිව්වා.

කොහෙද දෙයියනෙ ගියේ...මන් ගොඩක් බය වුනා...

🌈අක්කා....මට ඔයා නැතිව ගොඩක් පාලු හිතුනා..ඔයා කොහෙද ගියේ....

❄️සමාවෙන්න අම්මා...

🍁හැම දෙයක් ම කරලා අන්තිමට ඕකනෙ කියන්නෙ..

කට වහන්න yen.

❄️මන් එක ගෙදරක ලමයෙක්ව බලාගන්නවා.

𝑾𝒊𝒕𝒉 𝒚𝒐𝒖|𝑳𝒆𝒆 𝒇𝒆𝒍𝒊𝒙 𝒇𝒇⚜️completed..Where stories live. Discover now