DESTINY ᥫ᭡ᶜʰᵃᵖᵗᵉʳ 1

337 46 2
                                    

ජෙයිනු වයස 22 ක පුංචි කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙයිනු වයස 22 ක පුංචි කෙල්ලෙක්.. පුංචිමත් නෑ.. ඉතින්... ම්ම්.. පැහැපත් සමකින් ලස්සන ස්වාභාවික දිග කළු කොණ්ඩෙකිනුත් හෙබි ජෙයිනු කොරියානු සම්භවයකින් යුක්ත උනා.. ජෙයිනුගෙ අම්මා කොරියානුවෙක්... ඉතින් ජෙයිනුට හොදට ඉංග්‍රිසි සහ තවත් භාෂා වගේම කොරියානු භාෂාවත් හොදට හසුරවන්න පුලුවන් උනා... හිනාවෙනකොට එන ලස්සන සූටි dimple එක ජෙයිනු දිහා නැවත හැරිලා බලන්න ඕනම කෙනෙක් පෙළඹුවා..... ඉන්නෙ කොහෙද.. ජෙයිනු ජීවත් වෙන්නෙ us වල. Us කිව්වම ලොකු ලොකු buildings වලින් කොන්ක්‍රීට් වනාන්තර වලින් ලස්සන දේවල් වලින් පිරිච්ච වගේම ඊට නරක පැත්තෙනුත් තියන හොද නරක දෙකම තියන ලොකුම ලොකු හිතාගන්නවත් බැරි බිලියන ගානක් ජීවත් වෙන මිනිස්සු ඉන්න පොහොසත් රාජ්‍යක්....

ජෙයිනු ජීවත් වෙන්නෙ නගරෙන් ඈතට වෙන්න තියන තව පුංචි නගරයක.. ජෙයිනු දන්න කාලෙ ඉදන් ඉන්නෙ එයාගෙ අම්මා එක්ක... පුංචි කාලෙ ජෙයිනුගෙ ගෙදර ගොඩක් ලොකුයි.. නගරෙ තිබ්බ අනිත් ගෙවල් වලට වඩා තරමක් ලොකු ගෙදරක් තිබ්බෙ.. ඒත්.. ජෙයිනුගෙ තාත්තා නැති උන දවසෙ ඉදන් ජෙයිනුගෙ පවුලෙ බහින කලාව ආරම්භ උනා... මොකද තාත්තා ඒ වෙනකොටත් ජෙයිනුයි අම්මයි ඇරෙන්න මුලු සේසතම සූදු ක්‍රීඩාවන් නිසා.. උකස් තියලා තිබ්බේ....... නගරෙ තිබ්බ ලොකුම හයිස්කූල් එකට ගියපු ජේනුට school ගමනත් අතරමග නතර කරන්න උනා.. තාත්තා නැති උනාට පස්සෙ ගෙදර එන්න ගත්තු ණය කාරයෝ.. ණය සහන දෙන මුවාවෙන් ජෙයිනුගෙන් අයුතු ප්‍රෙයෝජන ගන්න හැදුවත් අම්මා නිසා ජෙයිනු බේරුනේ....

නගරෙන් පිටවන්න බැරි උනෙ ණයකාරයෝ රැකවල්ලාගෙන ජෙයිනුවත් අම්මවත් බලන් ඉන්න නිසා.. කාමතුර ණය කාරයොන්ගෙ බහට ජෙයිනුත් අම්මත් නැවෙන්නෙ නැති නිසා ඔවුන් තව තවත් මෙ දෙන්නව හිර කරපු එක කරේ... තිබ්බ ගෙදරත් උකස් කරලා තිබ්බ නිසා.. පුංචි එපාට්මන්ට් එකකට කුලියට එන්න උනා.... රැජිණක් වගේ ජීවත් උන අම්මට උනෙ ජෙයිනුගෙත් අම්මගෙත් වියදම් වලට නගරේ තිබ්බ ලොකු Hotel එකක kitchen එකෙ වැඩට යන්න... ඒත් අම්මට තවත් ජෙයිනුගෙ වියදම් දරන්න බෑ කියලා දැනුන නිසා ජෙයිනුත් පාසල් ගමන අතෑරලා.. මෙතුවක් ඉගෙනගත්ත දේවලින් කොහොමහරි job එකක් හොයාගන්න උත්සහ කරේ... Resturent එකක job එකක් හොයාගත්ත ජෙයිනු දවල් පුරාම resturent එකෙ ඉදලා හවස් වෙලා ගෙදර ආවෙ... අම්මත් ඒ වෙලාවටමයි ගෙදර එන්නෙ.. අදත් ජෙයිනු එයාලගෙ පුංචි ගෙදරට ඇවිත් දොර ඇරන් ඇතුලට ආවත් අම්මා ඇවිත් හිටියෙ නෑ.... 4neka ට ගත්තත් වැඩ කරේ නෑ....

DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now