DESTINY ᥫ᭡ᶜʰᵃᵖᵗᵉʳ 11

191 41 7
                                    

        ජිමින් ජෙයිනු marry කරලා හරියටම සතියක් විතර වෙන්නෙ.. ජිමින් මේ ටිකේම හිටියේ wedding එකෙන් පස්සෙ ගෙදර... ජෙයිනු ජිමින් ව මේ දවස් ටිකට තේරුම් ගන්න උත්සහ කරා.. ජිමිනුත් ජෙයිනු එක්ක හොදින් හිටියෙ කෙල්ල එක්ක රණ්ඩු වෙන්න බනින්න කෙල්ලගෙ කිසිම වැරද්දක් නැති නිසා..
කෙල්ල උයන්න පිහන්න ටිකක් දන්න නිසා මේ ටිකෙ කෙල්ල දන්න විදිහට ජිමින්ට වගේම කෙල්ලටත් කෑම හැදුවා...

"ජේනු.... ජේනුයා..."

"ම්ම්ම්....."

"යාහ්හ්...."

"ම්ම්හ්..... කියන්න..."

"ගුඩ් මෝර්නින්..."

"ගුම්මූනීම්...."

"නිදිද..."

"ම්ම්.."

"......මං ඔෆිස් එකට ගිහින් එන්නද..."

"ම්ම්..."

"..පරිස්සමට ඉන්න.. තව ටිකකින් නැගිටලා මේ කිරි එක බොන්න.. මං දවල් එන්නම්.. ම්ම්.. කොහෙවත් යන්නෙපා..."

"ම්ම්..."

උදෙ හත පහුවෙලා උනත් කෙල්ල තාම දොයි.. ජිමින් කෙල්ලව නැගිට්ටවන්නෙ නැතුව ඔෆිස් යන්න ලෑස්ති උනෙ.. පහලට ඇවිත් කිරි එකක් හදන් බීලා.. කෙල්ලගෙ bed tea එකත් අරන් උඩට ඇවිත් table එක උඩින් තියලා ඇදෙන් කෙල්ල ගාවින් ඉදන් ජේනුට කියලා යන්න හැදුවෙ වැදගත් කොන්ෆරන්ස් එකක් තියන නිසා....

මේ ටිකේම කෙල්ල නැගිට්ටෙ පරක්කු වෙලා.. ජිමින් වෙලාසන නැගිටින්න පුරුදු උනත්.. බෙඩ්ශීට් එක අස්සටම ගිහින් ගුලිවෙලා නිදාගෙන ඉන්න කෙල්ල දිහා බලන් ජිමින් හිතින් ගොඩක් සතුටු උනා.. සැනසීමක් දැනුනා.. කෙල්ලව දැක්කම..

ජිමින් කතා කරත් නිදි මතෙ උත්තර දෙන නිසා.. සෝස පාට කම්මුලක් දත් වලින් තද කරා....

"ආහ්හ්..ව්ව්.....

"මං ගිහින් එන්නම්..."

"ම්ම්.... ඔයා යන්නෙ ඇයි.. මං තනියමද ඉන්නෝන.."

"මං නැතුව පාළුද..  ආ..හ්හ්..."

"හුහ් ! එහෙම නෑ...."

"ඉලී එක්ක ඉන්න.. ඉක්මනට එනවා... පොඩි meeting එකක්.."

"ම්ම්..."

DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃOnde histórias criam vida. Descubra agora