" exuse me මිස්.. ඔයාගෙ 4neka ring වෙනවා...""ආ.. අහ්.. සොරි... තැන්කිව්....."
ජෙයිනු ඇස් ඇරියම මතක් උනේ ඊයෙ රෑ සිද්ද වෙච්ච දේවල්.. ඒවගේම අම්මා එහෙමම ඇදෙ ඉන්නවා දැක්කම හදවත පිච්චෙන්න වගෙ ගියා... කදුළු බේරිලා තිබුනු කම්මුල් වේලිලා ගිහින් කියලා ජෙයිනුට දැනුනා.. උදේම nurse කෙනෙක් අම්මව පරික්ෂා කරන්න ඇවිත්.. ජෙයිනු ඒකට ඉඩ දීලා 4neka ring උන නිසාත් ඉක්මනට 4neka ansew කරගෙනම අම්මා ඉන්න වෝඩ් එකෙ ජනේලේ අද්දරට ගියා....
" Hello...."
" Hi මිස් ජෙයිනු??..."
"ඔව් කියන්න..."
"මිස් පුලුවන්ද මිසිස් සේරා වැඩ කරපු Hotel එකට්ස් එන්න..."
"ආ හරි මං එන්නම්..."
4neka cut උනාම 4neka කනේ ගහන් ජෙයිනු ඈත අහස දිහා බලන් ටිකක් වෙලා ඉදලා.. කම්මුල් දිගේ බේරුණු කදුළු බිංදු කිහිපයක් පිහදාගෙන අම්මා ලගට ආවා.. අතක් අරම් ජෙයිනුගෙ අත උඩ තියාගෙන අම්මගෙ ඔලුව ටිකක් අත ගාලා.. නලලට පුංචි හාදුවක් තියලා එන්න පිටත් උනෙ අම්මා වැඩ කරපු hotel එකට......
අද ජෙයිනු ට Resturent එකට යන්න උනෙත් නෑ.. ඒත් අම්මා වැඩ කරපු තැනට යන්න ඕනම නිසා ඉක්මනට ගෙදර ඇවිත් ඉක්මනට වොශ් එකක් දාගෙන ඇදුමක් මාරු කරන් එන්න ආවා... ටිකක් පරක්කු උනත් නියමිත වෙලාවක් කිව්වෙ නැති නිසා හිත හදන් Hotel එක ඇතුලට ඇවිත් Reciption එකට ආවා..
" ආ.. මිස් ජෙයිනු.. ඔයා යන්න හයවෙනි ෆ්ලොර් එකෙ අපෙ මෙයින් ඔෆිස් එකට..."
"හොදයි..."
ප්‍රශ්න තිබ්බත් මොකුත් කියන්නෙම නැතුව ජෙයිනු ලිෆ්ට් එකෙන් පස්වෙනි තට්ටුවට එන්න ආවා... ලිෆ්ට් එකෙ එනකොටත් ඔහෙ හේත්තුවක් දාන් ඇවිත් ලිෆ්ට් එක ඕපන් උනාම එලියට ආවා.. කැබින් එක ඉස්සරහා හිටපු ගාඩ් ජෙයිනු දැක්කා විතරයි දොර දිහාට අත දික් කරේ ඔෆිස් කාමරේට ජෙයිනුට යන්න අවසර දෙන්න වගේ.. ජෙයිනු දාන් ඉන්න බෑග් එකේ පටිය තද කරලා අල්ලගෙන හොද හුස්මක් අරන් දොරත් ඇරන් ඇතුලට ආවා.....
"Hello sir..."
"............................"
"සර්...."
VOCÊ ESTÁ LENDO
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
Fanfic"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3