"ජේනී... ජේනී යා.... හෝප් අර වතුර එක වතුර එක අරන් දෙන්න...""අහ් ඉන්න.. ආ මෙන්න........... නූනා.. ඇයි එයාට....."
"ම්ම්.. පොඩි ශොක් එකක් වෙන්නැති.. කෙල්ලට දාඩියත් දාලා.. දැන් අඩුවෙයි...."
"නූනා...."
"බය වෙන්නෙපා.. තමුසෙ මෙච්චර ලොකු දෙයක් කිව්වම ඕනම කෙල්ලෙක් ට සිහිය නැති වෙන එක අහන්න දෙයක්ද..."
"නූනා.. මං මේ දේවල් ආවට ගියාට නෙවේනෙ හිතලා බලලා කරන්නෙ.. ඔයාට තේරෙනවනෙ නූනා..."
"ම්ම්.. බලමුකො.. ඒත් මේ අහන්න හෝප් කෙල්ල කැමති උනොත් විතරයි මේක් වෙන්නෙ.. නැත්තම් මෙයට බල කරන්න හදන්න එපා හොදද...."
"හූම්..........."
සිහිය නැතිව හිටිය ජේයිනුගෙ ඔලුව ජීවුගේ ඔඩොක්කුවේ තියාන මූණෙ වතුර ටිකක් ගාලා.. ඔලුව අත ගගා ඉන්නෙ...... ජේහොප් එතනම ලගින් දන බිම ගහන් ජෙයිනුගෙ අතක් අල්ලන් ඉද්දි ජෙයිනු ටිකෙන් ටික ඇස් අරින්න ගත්තා........ ටිකක් වෙලා ඔන්නිගෙ ඔඩොක්කුවේ ඔලුව තියන් ටිකක් වෙලා එහෙමම ඉදලා.. හ්යුන් කියපු දේවල් හ්යුන්ගෙ මූණ දැක්කම මතක් උනා..
ජිමින්ගෙ wedding එක නැවතිලා.. එයාගෙ bright ගිහින්.. දැන් ඒ තැන ජෙයිනුට දෙන්න හදන්නෙ... මේක වෙන්න පුලුවන් දෙයක්ද.. අනික ජෙයිනු කොරියා ඇවිත් වැඩි දවසක් නෑ.. ජෙයිනු.. හ්යුන් ඔන්නි ඔම්මා එක්ක තාම මාසයක් වත් හිටියෙ නෑ... ඒත් කොහොමද මේකට අකමැති වෙන්නෙ.. වෙන කවුරුත් නිසා නෙවෙ.. හැමදේකදිම ඕන වෙලාවකදිම.. පෙර පිනකට වගෙ ජේහොප් ජෙයිනුගෙ ලගට ආවා.. නොහිතපු විදිහට කෙල්ලගෙ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා... දවසින් දවස.. ඒත් අද...
"ජේනි..... ඔයා හොදින් නේද...."
"ඔව්.. ඔන්නි... මට ප්රශ්නයක් නෑ... ටිකක් ඔලුව කැරකෙන්න ගත්තා.. එච්චරයි..."
"ජේනියා... මට සමාවෙන්න.. මෙච්චර දෙයක් ඔයාට ලොකු වැඩි දැන්ම.. මමත් ඔහෙ කියලා දැම්මා.... ඔයා හොදින් නේද මැණික...."
"හ්යුන්..... මං කැමති....."
"මො මොකක්... ඔයා.. ඔයා ඔය ඇත්තමද කියන්නෙ..."
أنت تقرأ
DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃ
أدب الهواة"ඇගේ ඉරණම විසින් ඇයට තිළිණ කල වටිනාම වස්තුව නම් ඒ ඔහුයි.." TRUE LOVE IS NEVER END❤️<3